වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සියයට 2.5 කින් ඉහළ දැමීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්රමාණය වීම හේතුවෙන් මැයි මස 01 වැනිදා සිට මෙරට ආනයනික වාහන මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ... 8 hours ago
Y අශාන් · 1 hour ago මේ වගේ හේතුවක් නිසා මෙච්චර බරපතළ ගැටලුවක් ඇතිවුණේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ? මොකද මේවා මෙහෙම දුරදිග යන්නේ? (නි) Reply 0
Y ලංකා · 1 hour ago එදා ප්‍රභාකරන් කිවුව විදියට අපේ මිනිසුන්ට මොනදෙයක් වුණත් මතක තියෙන්නේ සතියයි කියන කතාව ඇත්ත කියලා දැන් නම් මට හිතෙනවා (නි) Reply 0
Y සරත් · 1 hour ago අප රටේ ජීවත්වන හැමකෙනාම ලංකාවේ පුරවැසියන්. ඒ අය හැමදෙනාම තමුන් අදහන ආගමට ගරුකරනවා .ඒ වගේම අපි හැමකෙනාම හැම ආගමකටම ගරුකළ යුතුයි මේ තුවාලය ඔඩුදුවන්න පෙර දැන්ම මේ ගැන තීරණයක් ගතයුතුයි (නි) Reply 0
Y සමින්ද · 1 hour ago දර්ගා නගරයෙහි මේ සිදුවන දේවල් මට නම් අනුමත කරන්න බැහැ. මොනවා වුණත් ඉවසීමෙන් කටයුතු කරන්න (නි) Reply 0
Y නුවන් · 1 hour ago කොහොම උනත් නිය පොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ .ඒ නිසා ඉදිරියට ඔලුව් කල්පනා කරලා ජිවත් වෙන්න (දී) Reply 0
Y නුවන් · 1 hour ago ඇදිරි නීතිය දමල පොලීසියෙන් දමල මිනිස්සුන්ගේ බිදිච්ච හිත් හදන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්ද,චන්ද වලට තියන ලොබ කමේ කිසිම නායකයෙක් මේවට මැදිහත් වෙන්නෙත් නැහැ, අන්තිමට මේවා රටපුරාම පැතිරිලා යනවා,ඒ ගොල්ල පටන් ගත්තා, මේගොල්ල උත්තර දුන්න අන්තිමට මේවට දුක් විදින්නේ මුළු රටම..(දී) Reply 0
Y බුද්ධික · 1 hour ago මේක ජාතින් අතර ගැටුමක්.කඩිනම් විසඳුමක් නොදුන්නොත් මේවා පසුවට පාලනය කරගන්න බැරුව යනවා. (දී) Reply 0
Y සමීනා · 1 hour ago දිනේෂ්, ප්‍රථමයෙන් සිද්ද උනේ මොනාද කියල දැනගෙන කතා කලොත් හොදයි නේද, (දී) Reply 0
Y සම්පත් සුභසිංහ · 1 hour ago මිනිස්සුන්ට වෙන අසාධාරණය ගැන කථා කරන්න දේශපාලනඥයන්,පොලිසිය කිසිම පියවරක් ගන්නේ නැ.අපි කාටද කියන්නේ.කොහෙද යන්නේ.(දී) Reply 0
Y සාලිය · 1 hour ago පොසොන් පොහෝදා ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටි හිමි නමකට පහරදුන්නා නම් ඒක වැරදියි (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලෝක වාසින්ම අසරණයි (දී)
මේ වගේ හේතුවක් නිසා මෙච්චර බරපතළ ගැටලුවක් ඇතිවුණේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ? මොකද මේවා මෙහෙම දුරදිග යන්නේ? (නි)
එදා ප්‍රභාකරන් කිවුව විදියට අපේ මිනිසුන්ට මොනදෙයක් වුණත් මතක තියෙන්නේ සතියයි කියන කතාව ඇත්ත කියලා දැන් නම් මට හිතෙනවා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අප රටේ ජීවත්වන හැමකෙනාම ලංකාවේ පුරවැසියන්. ඒ අය හැමදෙනාම තමුන් අදහන ආගමට ගරුකරනවා .ඒ වගේම අපි හැමකෙනාම හැම ආගමකටම ගරුකළ යුතුයි මේ තුවාලය ඔඩුදුවන්න පෙර දැන්ම මේ ගැන තීරණයක් ගතයුතුයි (නි)
මෙතන පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා , කාටවත් නැහැ කියන්න බැහැ (දී)
ඇයි මේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බැරි? (නි)
දර්ගා නගරයෙහි මේ සිදුවන දේවල් මට නම් අනුමත කරන්න බැහැ. මොනවා වුණත් ඉවසීමෙන් කටයුතු කරන්න (නි)
කොහොම උනත් නිය පොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ .ඒ නිසා ඉදිරියට ඔලුව් කල්පනා කරලා ජිවත් වෙන්න (දී)
ඇදිරි නීතිය දමල පොලීසියෙන් දමල මිනිස්සුන්ගේ බිදිච්ච හිත් හදන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මන්ද,චන්ද වලට තියන ලොබ කමේ කිසිම නායකයෙක් මේවට මැදිහත් වෙන්නෙත් නැහැ, අන්තිමට මේවා රටපුරාම පැතිරිලා යනවා,ඒ ගොල්ල පටන් ගත්තා, මේගොල්ල උත්තර දුන්න අන්තිමට මේවට දුක් විදින්නේ මුළු රටම..(දී)
මෝඩකමට බෙහෙත් නැහැ (දී)
මේක ජාතින් අතර ගැටුමක්.කඩිනම් විසඳුමක් නොදුන්නොත් මේවා පසුවට පාලනය කරගන්න බැරුව යනවා. (දී)
පාඩුවේ ඉන්න මිනිසුනේ මොකටද මේ කලබල කරන්නේ (දී)
දිනේෂ්, ප්‍රථමයෙන් සිද්ද උනේ මොනාද කියල දැනගෙන කතා කලොත් හොදයි නේද, (දී)
සමීනා.. මේ ප්‍රශ්න ඇති කරන්නේ කව්ද? (දී)
සිංහල මුස්ලිම් කියලා භේද තිබ්බේ නැහැ ඒ කාලේ (දී)
මේවා දකින කොට කලකිරෙනවා (දී)
කපටි දෙසපාලකයින් ප්‍රයෝජන ගන්න හදයි මේ ප්‍රශ්නයේදී .(දී)
මිනිස්සුන්ට වෙන අසාධාරණය ගැන කථා කරන්න දේශපාලනඥයන්,පොලිසිය කිසිම පියවරක් ගන්නේ නැ.අපි කාටද කියන්නේ.කොහෙද යන්නේ.(දී)
මේවා දුරදිග යවන්න එපා දේශපාලකයෝ නිදිද (දී)
මේ තවත් නාටකයක් පමණි. (දී)
පොසොන් පොහෝදා ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටි හිමි නමකට පහරදුන්නා නම් ඒක වැරදියි (දී)
මේක අපේ රට සමගියෙන් ඉන්න (දී)
සෑම් ඔබ ඔබේ ජාතියට ලෙන්ගතු වගේම අපි අපේ ජාතියට ලෙන්ගතුයි (දී)
නියපොත්තෙන් කඩන ඒවා පොරවෙන් කපන්න තියා ගන්න එපා (දී)
නියපොත්තෙන් කපන තැන දැන් පොරවෙන් කපල තැනට ඇවිත් (අ)