පැල්මඩුල්ල පුර නැගුම බහු කාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයේ වේදිකාව ආරාධිත අමුත්තන් සමග කඩා වැටුණත් කිසිවකුටත් තුවාල සිදු වුයේ නැත.
සබරගමු පළාත් ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා ද එහි සිටියේය.
මහ ඇමැති මහීපාල හේරත් සහ පළාත් සභා ඇමැති ඒ එල් එම් අතාවුල්ලා මහතා වේදිකාවට පැමිණිමට නියමිතව සිටියත් ඔවුන් පැමිණියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර නිමිත්තක්වත්දෝ? (නදී)
මට මතකයි විජේතුංග මහත්තයා ඇඹිලිපිටියට ගිය වෙලාවෙත් වේදිකාව කඩන් වැටුනා (නදී)
පොළව පලාගෙන අපායටම යන්න ඕන .(අ)
කනගාටුයි, ඒ සිද්ද වුනු දේ ගැන (දී)
'බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩී' හැබැයි පුතෝ, වේදිකාව කඩාගෙන වැටුනේ අනාගතය පෙන්නුම් කරන්නයි කියලයි මට හිතෙන්නේ. කමක් නැහැ මුල්ගල තියපු බහු කාර්ය ගොඩනැගිල්ල කඩා නොවැටෙන්න හදන්නකෝ. ඒක ඇති.(නදී)
වැදගත් වැඩක් කරනකොට වැදගත් විදිහට කරන්න සංවිධායකයන් වගබලාගන්න ඕනෑ. මේක බරපතල වරදක් (නි)
" කනගාටුයි, ඒ සිද්ද වුනු දේ ගැන" මටනම් ඇඩුණා (දී)
අනේ අපොයි (නදී)
මෙයාල කියන බොරු වලට ස්ටේජ් කඩන් වැටෙනවා. ගල් පැලෙන බොරු නෙවේ දැන් ස්ටජේ පැලෙන බොරු කියන්නේ. (නදී)
වේදිකාව හදපු අය වගකිමෙකින් තොරව කටයුතු කිරීමයි මේකට හේතුව (දී)
ස්ටේජ් උනත් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ මේ මහතුන් තෙපලන කෙබරවලට. (නදී)
මේ අයට වේදිකා හදන්න තේරෙන්නේ නෑ (නදී)
තව ටික දවසකින් පොළොවත් පලාන යයි. මේ ඇමතිට නෙමෙයි කිව්වේ (නදී)
වේදිකා කඩන් වැටිලා නැවතුනොත් ඇති මේ වෙන දේවල් වලට (නදී)
සිදුවූ සිද්ධිය ගැන කණගාටුයි (නි)
තව ටික දවසකින් පොලව පලාගෙන ගිනි දැල් මතුවෙයි. (නදී)
හොඳ වෙලාවට අනිත් දෙන්නා පරක්කු උනේ (දී)