බණ්ඩාරනායකේ ලෙඩේ වැඩිවේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කර 03 March 2014
කන්තලේදී පොලිසියට බෝම්බයක් ගහලා කන්තලේ වාන් ඇළ කින්නියා මාර්ගයේ පා මුර සංචාරයේ ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට අද අලුයම අත් බෝම්බයක් ගසා ඇතැයි ද එහෙත් බෝම 03 March 2014
බණ්ඩාරනායක විදුහල වසයි ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය. පාසැලේ සම්පත් වලට හානි 03 March 2014
ට්‍රිචී යන්නයි ආවේ : 30 ලක්ෂය රේගුවේ හිරවේ රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා නිම නොකල රන් අභරණ සගවාගෙන ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තා 02 March 2014
60 ත් පැනලා 18 ලක්ෂයකුත් එළියට පනී රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා රන් බිස්කට් තුනක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණී හැට හැ 02 March 2014
වික්‍රමබාහුගේ කටවුට් නොකවුට් නව සම සමාජ පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයකුගේ පිළියන්ද කාර්යාලයයේ සවි කර තිබූ කටවුට් ඇමැති ආධාරකරුවකු බව කියනා ගන 02 March 2014
විදුහල්පති බීලා? මාතර ගන්දර දී පාපැදියකින් ගමන් කළ දස හැවිරිදි පාසල් සිසුවකු අනතුරට පත් කළැයි සැකපිට දෙවිනුවර පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට 02 March 2014
දඩල්ලේ මුහුදට බිළිවෙයි. ගාල්ල දඩල්ල මුහුදු වෙරළේ දිය නෑමට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පෝද්දල, ගෝනපුර පදිංච 02 March 2014
වැලි රියදුරා වැලි කයි මහියංගනයේ සිට මතුරට දක්වා වැලි ප්‍රවාහනය කළ ලොරියකින් කොස්තාපල්වරයකුට රුපියල් 200 ක අල්ලසක් දෙන්නට ගිය බව කියන රියදුරකු සැකපි 02 March 2014
ලංකාවෙන් සීනි හකුරු යවලා ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට එවන කිතුල් හකුරු නිසි ප්‍රමිතියකට නැතැයි මිලානෝ නුවර විල්ලා සන් කාර්ලෝ බුරුමෙයෝ තරු පහේ හෝටලයේ ප්&zw 02 March 2014
කරෙයිනගර් පැරිස් යයි පසුගියදා ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනතාව අතර › ලංකාවේ කරෙයිනගර් කේන්ද්‍ර කොට ජීවත් වන දෙමළ වැසියන්ගෙන් සමන්විත ප්‍රංශයේ කරෙ 02 March 2014
බජාජ් රෝද තුන හතරක් වෙයි ශ්‍රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ ව 02 March 2014
විසිවෙයි කුමරතුඟු සමරුව මහ මඟට මහා පඬිවරයකු හා හෙළ හවුලේ නායක මුණිදාස කුමාරතුංග මහතාගේ ගුණ සමරුව අද දික්වැල්ලේ වැවුරුකන්නල, දික්හේන ඔහු උපන් බිමේ ස්මාරකය අස 02 March 2014
ලක් පවුලක් නවසීලන්තයෙන් දොට්ට තාවකාලික වීසා මත අට වසරක් නවසීලන්තයේ ජීවත් වු ශ්‍රී ලාංකික පවුලකට එරටින් පිට වී යන ලෙස නියෝග කැර ඇත. නිපුණි ප්‍රනාන්දු ,ඇගේ 02 March 2014
විල්ගමුව පොලීසියෙත් දේශපාලන හස්තයක් ? විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියේ හි ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත ව 02 March 2014
පුවත් සංදේශය හම්බන්තොට දිට රැගෙන ආ ගෝන මස් කිලෝ 145ක් කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බසය රුපියල් ලක්ෂ 48ක් මත මුදා හරීමට නියෝග කළ මහේස 02 March 2014
හබරකඩ පිරිවෙනට අඩසියවසයි අඩ සියවසක් සපුරණ ගාල්ලේ හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රජමහා විහාර පිරිවෙන හිනිදුම් පත්තුවේ ප්‍රථම පිරිවෙන ලෙස මෙයට 50 වසරකට පෙර ආරම 02 March 2014
හිටපු මහ ඇමති රතුපස්වල බය අරී මතභේදයට තුඩුදුන් රතුපස්වල කම්හල එළඹෙන මැයි මාසයට පෙර අනිවාර්යෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බවත්ල අදාල කර්මාන්ත ශ 02 March 2014
රතු කුරුසෙන් අතුරුදන් වුවන් සොයයි ශ්‍රී ලංකාවේ පසුගිය කාල වකවානුවේ අතුරු දන්වුවන් පිලිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ලබන අවුරුද්දේදී වාර්තාවක් සකස්කිරීමට කටයුතු 02 March 2014
නාද නූ පා තබ තබා - පෙරට යනු මැන පසු නොබා තෙල්දෙනිය ජාතික පාසල, අමුපිටිය ජාතික පාසල, උරිස්පත්තුව මහා විද්‍යාලයය, මැද මහනුවර මහා විද්‍යාලයය හා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික 02 March 2014
විසි ලක්ෂයක කුට්ටිය සමග ලක් හෙර කොටුවේ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඉන්දියා ජාතික නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නොමැති අවස්ථා 02 March 2014
තාත්තාගේ අධිකාරියේ සල්ලි පුතාට බෙදන්න බෑ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් පද්මසිරි කාරියවසම් මහතාගේ පුත් දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂක දුල්ෂාන් පද්මසිරි කුඩා 02 March 2014
ගංජා අල්ලන්න හිටි සභාපති ගංජා සමග අසුවේ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා හිටපු සභාපති විල්ගමුව නිපොන් පාලම අසලදී ගංජා ග්‍රෑම් 250 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව වි 02 March 2014
වතිකානුවේ එදා සිරිත් බලන්න හරි ලස්සනයි වතිකානු ජාතිකයෝ මෙවර කර්නවාලි උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සැමරූහ. මෙම සම්ප්‍රදායික උත්සවය සැමරීම සඳහා වතිකානුවට පැමිණ 01 March 2014
දැයට කිරුළ බලන්න 28 ලක්ෂක් පසුගිය 21 දින ඇරඹි දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයේ අද අවසන් දිනය වෙද්දි ලක්ෂ 28 කට අධික පිරිසක් ප්‍රදර්ශනය නරඹා ඇති බව දැයට කිර 01 March 2014
අයියා මලෝ ගල්වළෙන් අවසන් ගමනේ වැලිමඩ ඇල්ල ප්‍රදේශයේ ගල්වළක දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දිය ගිලි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවුරුදු 01 March 2014
මෝදනා ඡන්දෙට ලාංකික සහය පතයි මෝදනා දිස්ත්‍රික්කයේ ස්ටින්ලන් බැර්තෝ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඩැනියෙලා බරොස්සි එසැණට කියා සිටියේ තමාට නගරාධිපති වී 01 March 2014
ටීක් බෝල පෙන්නලා අතවර කරලා මහරගම ප්‍රදේශයේ ළමා නිවසක සහකරුවකු බව කියන පුද්ගලයකු කුඩා දරුන් තිදෙනකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ටී 01 March 2014
දුරකථන සොරකමේ ගිය සිසුහු ඇල්ලෙති දවල් කාලයේ ඔත්තු බලා රාත්‍රියේ මහරගම හා කොට්ටාවේ ජංගම දුරකථන අළෙවිහල්වලට වහලෙන් බැස ජංගම දුරකථන 72ක් හා උපාංග සොරකම් කළැයි කියන සි 01 March 2014
සිසු දෙන්නෙක් දියට බිලි බණ්ඩාරවෙල පනන්වෙල වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පස් දෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගිය බව පොලීසිය කියයි. 01 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026