ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා පසුගිය 09 වැනිදා ග්‍රීසියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් එරට ජනාධිපති ඉදිරියේ සිය අක්කපත්‍ර බාර දුන් බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ග්‍රීසියේ ජිවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇතැන්ස් නුවර බෞද්ධ විහාරයේදී ජුලි 12 -13 දෙදිනෙහි තානාපති විශේෂ ජංගම සේවයක් පවත්වන බවද, 26 - 27 දෙදිනෙහි ඉතාලියේ මෙසීනා බෞද්ධ විහාරයේ දී තවත් තානාපති ජංගම සේවයත් පැවැත්වීමට නියමිත බව ද රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන් ලොකු දෙයක් (නදී)
වාසනාවන්... ! (නි)
මේක නම් ලොකු දෙයක් ග්‍රීසියේ ඉන්න අයට (නි)
සුභ පතනවා! (නි)