නිශාන්ත රණතුංග මිහින් ලංකා සභාපති ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජනාධිපති 05 March 2014
ටී එන් ඒ තහනම් කරනු දෙමළ ජාතික සංධානය තහනම් කළ යුතු යැයි නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බ 05 March 2014
සිසුන් අමාරුවේ දැමු මිනිහා අමාරුවේ බම්බලපිටියේ විදේශ රැකියා ආයතනයක් එංගලන්තයේ උපාධි හැදෑරීමට යවන බව පවසා සිසුන් 24 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 80 ක් වංචාකොට රටින් පැනගොස 05 March 2014
දෙපලු වු හිස් කබළක් පාළු ඉඩමක පිළිස්සී ගිය මළ සිරුරක දෙපලු වී ගිය හිස් කබළ හා උකුල් ඇටයේ කොටස් කැස්බෑවේ පාළු ඉඩමකින් සොයා ගත් බව පිළියන්දල පොලීසිය කියයි. 05 March 2014
මන්නාරම මිනී වළේ කැණිම් ඉවරයි මන්නාරම තිරුකේතීෂ්වරම් මාන්තෙයි මංසන්ධියේ සමුහ මිනී වළේ කැණිම් අද (05) සිට නතර කළ බව මන්නාරම පොලීසිය කියයි. මන්නාරම මහ 05 March 2014
අක්කා නඟෝ කුණු ප්‍රශ්නෙන් නා ගනිති ගේ ළඟ පාරට කුණු නොදමන්නැයි කී කතකට පහර දී ඉළ ඇට ද කැඩී යැයි කියන අක්කා නඟෝ දෙදෙනක් මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ 05 March 2014
ඡන්ද නීතී කැලේ පනී දකුණු පළාත් සංධාන අපේක්ෂක හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ නීති විරෝධී කාර්යාල 12 ක් අම්බලන්ගොඩ සිට මහ අම්බලන්ගොඩ &ld 05 March 2014
සැපට යන්න උතුරට දුම්රියක් වා සැකසු දුම්රියක් කොළඹ පලෙයි අතර සිකුරාදා (7) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. එහි කොළඹ සිට පලෙයි දක්වා 05 March 2014
දේශයෙන් දේශයෙන් බලා ඉගිලීලා ගි ගයා පැරීසියේ ප්‍රංශයේ ශ්‍රී ලාංකික කාන්තා සංවිධානයට අනුබද්ධිත අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස වසරකට වරක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කැරෙ 05 March 2014
විස බෙදු ව්‍යාපාරිකයාට දෙලක්ෂයක් දඩ උග්‍ර විස සහිත පළිබෝධ නාශක ඉන්දියාවන් ගෙන්වා ගොවීන්ට අලෙවි කළැයි මාතලේ විශ්ව නාදන් සෙල්වදොරේ නම් ව්‍යාපාරිකයකුට රුපියල් 05 March 2014
කොල්ලේ සෙබළුන්ගේ වැඩ තහනම් පාදුක්ක නගරයේ උකස් මධ්‍යස්ථානයේ රුපියල් කෝටි එකහමාරේ රන් බඩු කොල්ලයට සම්බන්ධ බව කියන ආබාධිත හමුදා සෙබළුන් දෙදෙනාගේ සහ කොල්ල 05 March 2014
දඹුලු මහ නා හිමියෝ ලොකු පිංකමක් කරති රංගිරි දඹුල්ල සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ඉවත් කෙරෙන පවුල්වලට රජයෙන් ඉඩම් ලබා නොදෙන නිසා හඳුනාගත් පවුල් 33 කට රංගිරි දඹුලු රජ 05 March 2014
ඇමැති පුතාට පෙර ඇපයම අමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන පෙර ඇප මතම මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේ 05 March 2014
ඇමැති පුතා උසාවියට අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන (27) යළි අත්අඩංගුවට ගත් බවත් අද මාතර උසාවියට ඉදිරිපත් කිරීමට නියසමිත බව 05 March 2014
යකඩ පුවරුව හිසට වැටේ මිනුවන්ගොඩ සතිපොළ භූමියේදී ගොවි විශ්‍රාම වැටුප් බෙදා දීමේ උත්සවයකදී දැවැන්ත යකඩ පුවරුවක් කඩා වැටීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ න 05 March 2014
දුම්රිය අනතුරක් නූලෙන් බේරේ හැටන් දුම්රිය පොළේ පොඩි මැණිකේ නතර කැර තිබියදී අද උදේ 11.30 ට නඩත්තු දුම්රියක් එම මාර්ගයේම පැමිණි නමුත් පොඩි මැණිකේ දුම්රියේ සිටි 05 March 2014
පෙම් හබල කැඩී පිහිය අතට ගනී ප්‍රේම සම්බන්ධයක් කැඩී යාම නිසා උරණ වු ශ්‍රී ලාංකියකු එක් දරු මවක් වන ශ්‍රී ලාංකික කතක් ලන්ඩනයේ සමසෙට්ටි යෝ විල් හි 05 March 2014
කුණු පිටි තොගයක් කැලණියෙන් අල්ලයි තිරිඟු පිටි වලට පාරිභෝජනයට නුසුදුසු වෙනත් බාල පිටි වර්ග කලවම් කැර අලෙවි කරන්නට සුදානම් කැර තිබු කිලෝ දහතුන්දාහක් සමඟ දෙදෙනෙක් ප 05 March 2014
මිග් නිර්මාතෘ මැරේ ලෝකයේ ප්රබලතම ප්‍රහාරක ජෙට් යානාවක් ලෙස බොහෝදෙනා සලකන සෝවියට් දේශයේ නිෂ්පාදිත " මිග්" ගුවන් යානයේ නිර්මාතෘ රෝස්ටිස්ලාව් බ 05 March 2014
හිටපු අග විනිසුරු ඉල්ලීමට ඉඩ ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය එන් ඩී බී බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පරිගණක විශේෂඥයින් ලවා පිරික්සීමට කොළඹ ප්&zw 05 March 2014
අද කාලගුණය (මාර්තු 05) වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා වායුගෝලීය තත්ත්වයන් ඉතා සුදුසු තත්වයේ පවතී. එහෙයින් උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ 05 March 2014
‘ලංකාව පරීක්ෂණයක් කර නෑ‘ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ මියගිය සිවිල් වැසියන් සම්බන්ධයෙන් සාධාරණ හා විශ්වාසනීය පරීක්ෂණයක් කිරීමට ලංකාව අපොහො 04 March 2014
දකුණු අප්‍රිකාව ලංකාවට සහාය දෙයි ශ්‍රී ලංකාවේ පවතින ගැටළු වලට ශ්‍රී ලාංකිකයන් විසින්ම සකස් කරගන්නා කල්පවත්නා විසඳුමක් සඳහා දකුණු අප්‍රිකාව සහාය ලබාදෙන බව එරට ජ 04 March 2014
ජවිපෙත් ඡන්දෙට වීදී නාට්‍ය බස්නාහිර හා දකුණු පලාත් සභා මැතිවරණ වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය 04 March 2014
නාමල් උයනට බෝර ගැසු තුනක් සැකපිට නාමල් උයන රක්ෂිතයේ පිහිටි තිරුවානා නිධිය බෝර දමා පුපුරවා එහි තිරුවානා කැබලි විදේශ සමාගමට ලබා දුන් බව කියන තිදෙනක් ඊයේ (04) අනු 04 March 2014
රජගල තැන්නේ යටගියාව මතුවේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා ඒකකය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අම්පාර රජගලතැන්න ආරණ්‍ය සේ 04 March 2014
රන්වැලි අභිමන් ඇරඹේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ නිර්මාණ එළිදක්වන ‘රන්වැලි අභිමන්‘ අධ්‍යාපනික ප්‍රදර්ශනය දේශිය වෛද්& 04 March 2014
කොටකෙතන ඇප තීන්දුව කල් යයි කහවත්ත කොටකෙතන ජී ප්‍රේමවතී හා ඇගේ දියණිය පුෂ්පා 2012 ජුලි 19 වැනිදා මරා දැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාමල් චමින්ද සිල්ව 04 March 2014
විජය විදුහල්පතිනි යළි රිමාන්ඩ් මාතලේ විජය විදුහල්පතිනි කළුආරච්ගේ දයාවතී රුපියල් දෙලක්ෂක අල්සක් ඉල්ලා රුපියල් ලක්ෂ එකහමාරක් ගත්තැයි සැක පිට කොළඹ ප්‍ර 04 March 2014
රන් භාණ්ඩ පෙට්ටි අටක් කොල්ලකාලා නුගේගොඩ රන් භාණ්ඩ අලෙවි හලෙන් රන් බඩු පෙට්ටි අටක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියෙන් දෙදෙනකු කොල්ලයට සම්බන්ධ බට සොයාග 04 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026