මැල්සිරිපුර ධනවත් ව්‍යාපාරිකයකු හා සිව් දෙනකු සුඛෝපභෝගී ජීප් රියකින් හෙරොයින් කුඩු රැගෙන යද්දී අත්අඩංගුවට ගෙන මහව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.
මත් ද්‍රව්‍ය ඉව පිළිබඳ විශේෂ පුහුණුව ලත් පොලිස් සුනඛයකු නිසා එම ජීප් රියේ තිබී මිලි ග්‍රෑම් 750 ක කුඩු පැකට් දහයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බල්ලට ගිහින් තියෙන්නේ මොන්ටෙරෝ රිය පමණක් නොවෙයි (නි)
රථයේ මල් මාලාත් දාගෙන නේද මේවා කරලා තියෙන්නේ? (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න බාරහාරත් වෙලා තියනවා වගෙයි (නි)
ලංකාව වගේ රටක බොහෝ ධනවත් වීම හොඳට හොයා බැලිය යුතු කරුණක්. බොහෝ සැප වාහන සහ විශාල මන්දිර තනාගෙන තියෙන්නේ මොකක් හරි අයතා ක්‍රම වලින් උපයපු ධනයෙන්. නැත්නම් පිටරට වහල් සේවයෙන් විය යුතුය (නදී)
දැන් පොලීසියේ මේ වගේ බල්ලන් ඉන්නවා නේද හරියට, අපරාධ අල්ලන්න? (නි)
ධනවත් ව්‍යාපාරිකයකු වන්නේ ඔවැනි දේ වලින් තමා. එම ධනයෙන්ම ඔහු බේරී එලියට එයි. (ස)
බල්ලෝ කොහොමද කුඩු අල්ලන්නේ ? (ස)
රාජකාරිය හරියට කරන අයගෙන් කෙනෙක් තමයි බල්ලා. (ස)
දැන්නම් පොලිස් බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන එක ඇගට ගුණයි හොඳේ. (ස)
පිළියන්දල පොලීසිය කුඩු අල්ලනේ නැද්ද ? (ස)
මිලි ග්‍රෑම් 750 ඒවා 10ක් කියන්නේ ග්‍රෑම් 7.5 යි. මේක නිකම් මෝරු අස්සේ රිංගපු හාල්මැස්සෙක් වගේ. ග්‍රෑම් හත හමාරකින් ලොකු විනාශයක් කරන්න පුළුවන් බව හැබැයි නමුත් කෝ කිලෝ ගණන් වලින් කොන්ටෙනර් වලින් කුඩු ගෙනාපුවට මොකද වුනේ? (ස)
ෆෙර්නාන්දු, බල්ලෝ කුඩු හොයන්නේ ඉව ඔස්සේ ගිහිල්ල. මේ බල්ලන් විශේෂයෙන් මේ වැඩේට පුහුණු කරලා තියෙන්නේ. මම අහල තියෙන විදිහට මේ බල්ලෙක් ඩොලර් දහස් ගණනක් වටිනවා. (ස)
දේශපාලන බලවතෙකුගේ වුණා නම් බල්ලාටත් ප්‍රවේශම් වෙන්න වෙයි (නි)
රන්ජිත් සිල්වා, නිකන් කෑගහන්න එපා. තවමත් දුක්මහන්සියෙන් දියුණුවෙන මිනිසුන් ඉන්නවා. හැමෝම එකම ගිණුමට බැරකරන්න එපා. (නි)
මොන්ටෙරෝ වලටත් ගිය කල! (නි)
දැන් සුපිරි පැළැන්තියේ අය තමයි මේවා වැඩිපුර කරන්නේ (නි)
මොන්ටෙරෝ එක දේශපාලකයෙකුගේ නොවුණ එක ලොකු දෙයක් (නි)
මේ නිල සුනඛ දේනුව නුවරදී බැන්දා (නදී)
පොලිසියට බැරි වැඩේ බල්ලෝ කරනවා. බල්ලන්ගේ වැඩේ කවුද කරන්නේ දන්නවද? (නදී)
කෝ අර කන්ටේනර් ගනන් ගෙනාපු දේශපාලන ගෝලයින්ට මොකද උනේ (නදී)
මේ ලියල තියන ඒවා දැක්කම මොනව ලියන්නද කියල හිතෙනෙවා. අපේ මිනිස්සුන්ට ඇල්ලුවත් වැරදියි අල්ලන්නේ නැතුව හිටියත් වැරදියි. හොදින් පුහුණු කරපු බල්ලෙකුගේ වටිනාකම ප්‍රසාන්ට නම් තේරෙන බව පේනවා. සමහරු බල්ලාගේ ජාතකෙත් හොයන්න යනවා මේ වැඩේට ප්‍රසංශා නොකර. (නදී)
හේන් ගොවිතැන් කරලා මේවගේ සුපිරි රථ වලින් යන්නේ කොහොමද? ඕවට තෙල් ගහන්න අල ලුණු විකුණලා පුලුවන්ද? (නදී)
පොලිසියේ කට්ටිය මත් ද්‍රව්‍ය හොයන්නේ සෝදිසි කරලා. බල්ලා හොයන්නේ ඉව කරලා. මොකද පොලිසියේ කට්ටිය බැලුවට උන්ට ඉව නැහැනේ. එ්කයි බල්ලෝ ගන්නේ වැඩේට (නදී)
හෙට අනිද්දා ඕව අල්ලපු කෙනා බල්ලට ගිහින් බල්ලටත් බඩු හම්බවෙයිද දන්නේ නැහැ (නදී)
මේ වගේ වාහනවල වැඩි හරියක් යන්නෙ බල්ලො තමා (නදී)