අනවසරයන් හරකුන් පටවාගෙන ගිය ලොරියක් පොලිස් අණ නොතකා ධාවන වූ නිසා කොස්ගොඩ දී වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලකුගේ පාදයකට වෙඩි වැදී බලපිටිය රෝහල් ඇතුලත් කළ බවත් ලොරියේ සිටි දෙදෙනකු පලාගිය බවත් පොලීසිය කියයි. තිදෙනෙක් අත්අඩංගුටව ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් කොහේ ඉඳන්ද හරක් ගෙනත් තියෙන්නේ ? මටනම් නිකන් කැරකෙනවා වගේ (ස)
ඇති යාන්තන් කකුලකට තියා ගන්න පුළුවන් වුනා. (නදී)
ඔය අල්ලගත්ත හරක් ටිකට මොකද කරන්නේ ඊට පස්සේ. (නදී)
ඔන්න දැන් නම් නිවුස් එක පැහැදිලියි. (නදී)