විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පල්ලකංඩල් ශූද්ධ වු අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරේ මංගල්‍යයයේ මහා ගායනා දිව්‍ය පූජාව පස්වැනි වරටත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
ලංකාවේ සතර දෙසින් පැමිණි අන්‍ය ආගමීක පූජකවරු,බැතිමත්හු , පක්ෂ විපක්ෂ දේශපාලකයෝ හා රාජ්‍ය නිළධරයෝ එහි වුහ.
වැලැන්ස් මෙන්ඩිස් හලාවත රඳ ගුරුතුමෝ ශූද්ධ වුු අන්තෝනි මුනිදුන්ගේ ආශිර්වාදය පැවැත්වුහ.
අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දේවස්ථාන භූමිය වටා වීදි සංචාරය කැරිණි.
එච් ජි චන්දන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
ශුදවූ අන්තෝනි මුනිද්‍රයානනි. අප රටේ සාමය උදෙසා පිහිට වුව මැනවි (නදී)
ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, දෙවිඳුන් ඉදිරියේ අප නිසා යදිනු මැනවි! (නි)
මම නම් කියන්නේ ජාතික වනෝද්‍යානයක මේ වගේ ආගමික වැඩසටහන් පවත්වන එකෙන් ඉවත්වෙන තරමට ඒක හොඳයි කියලා (නි)