අධිවේගී පිවිසුම අදයි හෙටයි නොමිලේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව කඩුවෙල අධිවේගී මාර්ගය අදත් හෙටත් නොමිලේ ඇතුළු වී පාගමනින් ගොස් නැරැඹීම සඳහා මහජනයාට අවස්ථාව සල 04 March 2014
බණ්ඩාරනායකයේ ටිකක් සඳුදා සිට සිසු කලබල නිසා දින නියමයක් නැතිව වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශ්‍රේණි කිහිපයක් ලබන සඳුදා (10) විවෘත කිරීමට අද ජාතික පාස 04 March 2014
නුගේගොඩ රන් අබරණ හලක් කොල්ලකයි අවි ගත් පිරිසක් මින් මද වේලාවකට පෙර නුගේගොඩ නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සලක් කොල්ලකෑ බව පොලිසිය කියයි. 04 March 2014
සිසුන්ගේ ප්‍රහාරය හෙළා දකී ගම්පහ දිස්ත්‍රිකක්යේ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ගම්පහ දුම්රිය ප 04 March 2014
ජිනීවා විරෝධය කොළඹ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත මානව හිමිකම් චෝදනා වලට විරෝධය&n 04 March 2014
‘නාඳුනන දේ නොඅල්ලනු’ උතුරු නැගෙනහිර යුද්ධය පැවැති පෙදෙස් වලින් හඳුනාගත නොහැකි වස්තු ගැන කඩිනමින් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස යුද හමුදා මාධ්‍ය 04 March 2014
තමිල්නාඩුව මුහුදු නීතී යළි කඩයි ඉන්දු ශ්‍රී ලංකා ධිවර ගිවිසුම් කඩ කරමින් හත් වැනි වරටත් නීතී විරෝධිව යාපනය ඩෙල්ෆ් මුහුදු සීමාවට ආ දකුණු ඉන්දීය ධිවරයෝ තිස් දෙනක 04 March 2014
ජන්ම පුරුද්ද නෑරේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකුගේ ලොරි හයක් ගිනි තබා ඇතැයි බැංකු කළමණාකරුවකු වන සුචින්ත ප්‍රනාන්දු මහතා පවසය 04 March 2014
මොනරාගලදී බස්වලට ගල් අම්පාර ,කොළඹ පෞද්ගලික බස් තුනකට හා ලංගම බසයකට බුත්තල මහගොඩයායේ හා කුඹුකනදී ගල් ප්‍රහාර එල්ල කැර ඇතැයි බුත්තල පොලීසියට පැමිණිලි 04 March 2014
මඩකලපු සිංහල අයිතිය රැකෙයි මඩකලපුව පට්ටිපොල කෙවිලියාමුඩුව ගම් හතරක හාරසියයක් පමණ වන වැසියනට ග්‍රාම සේවා සහතික ,පොලිස් සහතික ඇතුළු රජයේ ලියවිලි ප 04 March 2014
නුවර වැව් පතුලේ මැටි රටාවක් අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ ජලය සිදී ගිය ප්‍රදේශයක ඉපැරැණි පිළිස්සු උළු කැට වැනි දේ රටාවකට අතුරා ඇති බව දක්නට ඇත. නුවර වැවේ 04 March 2014
පැරීසියට නව බුදු මැදුරක් පැරිස් නුවර ප්රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ බුද්ධ ප්‍රති 04 March 2014
පරණ යකඩ ගොඩෙන් පහක් රෝහලට මුලතිව් ,තිරුමුරුකණ්ඩි, වසන්තිනගර් නිවසක සිදුවු පිපිරීමකින් එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම 04 March 2014
අද කාලගුණය (මාර්තු 04) උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනි 04 March 2014
සුරා බදු නිලධරයත් ගංජා විකුණලා ගැහැණියක ද ඇයට රුපියල් හයදහසක් පමණ වටිනා ගංජා සැපයීයැයි කියන සුරා බදු සේවකයකු ද තවත් මිනිසකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම 04 March 2014
එංගලන්තයත් ඇමෙරිකා පාරේ යයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැත 03 March 2014
පාදුක්ක කොල්ලයට ලුතිනන් සැකපිට පාදුක්ක රන් බඩු උකස් මධ්‍යස්ථානයේ කොල්ලයට ගිනි අවිය සැපයූ බව කියන ලුතිනන් වරයකු අද සැක පිට අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ 03 March 2014
කැලණි සිසුහු අදත් මහ පාරේ නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණි සරසවි සිසුහු අදත් උද්ඝෝෂණයක් පැවැත්වූහ. සරසවිය අව 03 March 2014
කුඩු සල්ලි කෝටි අට හමාරක් සේප්පුවේ හෙරොයින් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන දෙදෙනකුගේ ගිණුම්වල සහ ආරක්ෂක සේප්පුවල තිබූ රුපියල් කෝටි අට හමාරක් රාජසන්තක ක 03 March 2014
අලි වෙඩිල්ලක් කාන්තාවකට ගහලා ගල්ගමුව නගරයේ අලි වෙඩි දමමින් බීමතින් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මහ මග ගමන් කළ කාන්තාවක් ද අලි වෙඩි වැ 03 March 2014
මාධ්‍යවේදීන්ට පහර දුන් අය සොයයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දීම හා එක් මාධ්‍යවේදියකුගේ රුපියල් එක් ල 03 March 2014
ගම්පහ ශිෂ්‍ය භට ඛණ්ඩයේ වැඩ හොයනු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පතිවරයාට එරෙහිව ශිෂ්‍යභට කණ්ඩායම් මෙහෙයවමින් සිදු කරන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ව 03 March 2014
දීපිකා-නිරෝෂා ‘ලියෝ’ සමඟ වේදිකාවට සිය ලයාන්විත ගී ස්වරයෙන් ජිවිතය කවියක් කොට දීපයේ ප්රියදසුන් මවන්නි ජාත්‍යන්තර සම්මානයෙන් ද පුදලද විශාර ද දීපි 03 March 2014
නව ගුවන් හමුදාපති යුධ හමුදා ප්‍රධානීන් හමුවෙයි නව ගුවන් හමුදාපති නිළයට පත් එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා එම නිළයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට ආරකෂක මාණ්ඩලික ප්‍රධා 03 March 2014
දුෂණ නඩුවෙන් නිදහස් බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි වළල්ලාවිට ඩබ්ලිව් මංජුල නම් පුද්ගලයකුට කලුතර මහාධිකරණයෙන් නියම කළ වසර දොළහක සිර සිර ද 03 March 2014
වරෙන්තුකරු පීසී දෙන්නාට පහර දෙයි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට කොලොන්න පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු දාපනේදී තියුණු ආයුධයකින් කපා තුවාල කැර පළා ගොස් 03 March 2014
වයඹ හඬ නිහඬ වෙයි වයඹ හඩ ගුවන් විදුලිය ඉරිදා සිට නතර වී ඇත.දැයට කිරුළ අවසන් වීමත් සමඟ වයඹ හඩත් අවසන් වී ඇතැයි ආරංචි මාර්ග කියයි.99.6 ඔස්සේ විකාශනය වු ම 03 March 2014
‘කුමාරි බාලසුරිය බාල වැඩක’ පළාත් සභාවක් විසිරුවා හැරීමෙන් පසුව එහි ප්‍රධානියා වශයෙන් ආණ්ඩුකාරවරයාට මැතිවරණ කටයුතුවල නිරතවීමට සදාචාරාත්මක අයිතියක් නොමැත 03 March 2014
මොහු දැක්කොත් කියන්න සොරකම් කළ ක්‍රෙඩිට් කාඩ් පතකින් තිස්සමහාරාම ලංකා බැංකුවෙන් රුපියල් දහසය දහසක් සොරාගෙන ඇතැයි බැංකුව කියයි. සැකකරු අත්අඩංගු 03 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026