ගාල්ල නාවින්නේ කහදුවත්තේ නිවසක දී සැමියා විසින් මරා වළ දමා තිබූ දෙදරු මවගේ සිරුර සෙනසුරාදා රාත්‍රී ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතාගේ නියෝගයෙන් ගොඩගනු ලැබීය. සැකකාර සැමියා පොලීසියට පවසා ඇත්තේ පසුගිය දෙවැනි දා රාත්‍රී අලවාංගුවකින් ඇන බිරිඳ ඝාතනය කළ බවයි. සැකකරු අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෑම බීම සැප පහසු කම් හා ආරක්ෂාව දීල බෝඩිමේ තියා ගන්න.මිනී මරුවන්ගේ මානුෂික අයිති වාසි කම් වෙනුවෙන් පෙනී සිටින මහානාම වගේ අයට අර මැරුම් කාපු අම්මගෙයි ඒ අසරණ වුන දරුවන්ගෙයි කඩ වුන මානුෂික අයිතිවාසිකම් ජීවත්වීමේ අයිතිය ගැන පේන්නේ නැද්ද? (නදී)
බුදුන් තුන් වරක් වැඩිය පින්වත් රට (නදී)
මරන්න තරම් හේතුවක් තිබෙන්න ඇති. නැත්නම් නිකන් මරන්නේ නැහැනේ. (ස)
අද රටේ අපරාධ වැඩි වීමට එක හේතුවක් තමයි මහජනයා කරන පැමිණිලි වලට පොලිසියෙන් නිසි සහයෝගයක් නොලැබීම සහ එසැණින් ක්‍රියාත්මක නොවීම . අර අයුතු යෝජනාවට අකමැති වීම නිසා මහා මග මරා දාපු කාන්තාවගේ මරණය වුනත් වලක්වාගත හැකි මරණයක් ලෙසයි මගේ ස්වාධින අදහස . පැමිණිලි විභාග කරන්න සැකකරුවන්ගේ ගෙවල් වලට යන්නේ නෑදෑ ගෙවල් වල යනවා වගේ. " අනේ එයා ගෙදර නැද්ද ..හොඳයි හොඳයි අපි ඇවිදින් ගියා කියලා කියන්නකෝ " ..ඉතින් කොහොමද වේලාසනින් අපරාධයක් වෙන එක නවත්තන්නේ?. (ස)