රුපියල් ලක්ෂ අටකට අධික හෙරොයින් මත්කු ඩු ග්‍රෑම්110ක් සමග සැකකරුවකු රත්ගම අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ඒකකයට අනුයුක්ත ගාල්ල ඒකකය කියයි. රත්ගම නයාගොඩ ඔහුගේ නිවසේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ප්‍රදේශය පුරා කුඩු බෙදා හැර ඇති බවට දැනට කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා දන්නේ නැද්ද කුඩු ගනුදෙනු වලට අවසර තියෙන්නේ මැති ඇමති වගේ ඉහළ අයට විතරයි කියා (නදී)
අර කුඩු කන්ටේනර් එකට මොකද උනේ? (ස)
සේන මහත්තයා..ඇයි අනේ අර බියගම කුඩු ලෝඩ් එකට මොකද උනේ ? එකේ ග්‍රෑම් නෙවෙයි කිලෝ අසූහයක්ද කොහේදෝ නේද..? (ස)