සැමියාගේ අත් උදව්වට ඔහු සමග යතුරු පැදියේ යමින් සිටි බිරිය වෑන්  රියක  හැපී මරුමුවට පත් වු බව පොලීසිය කියයි.

සැමියා රෝහල් ගත කරනු ලැබ සිටී.

489 488