ජනප්‍රිය නිමා නළු රංජන් රාමනායක රඟපාන ‘රන්ජා‘ සිංහල චිත්‍රපයට ස්විස්ටර්ලන්තයේ ඕෆ්රිනගන් හි යූ සිනිමා නැමැති සිනමා හලේදී තිරගත වේ.
මෙම අවස්ථාවට රංජන් රාමනායක මහතාද සහභාගී වීමට නියමිතය. අවසානයේ ප්‍රිය සාදයක්ද පැවැත්වීමට ‘ඇකඩම් ඔෆ් ආර්ට්‘ කලා සංවිධානය කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කම හිනා යනවා..සුවිට්සාර්ලන්තේ මිනිස්සු වැටවල් කඩාගෙන පොර කකා යනවා ඇති රන්ජ බලන්න...මේ තුට්ටු දෙකේ බය්ස්කොප් කාරයින්ව පාර්ලිමේන්තු අරින්නේ මේ ලෝකෙන්ම ඉන්දියාවේ ඇරුනම ලංකාවේ එක්සත් ජාතික පක්ෂ චන්ද දායකයින් පමණක්ම වෙන්න ඇති. (ස)
ලංකා තිලක් මේ රන්ජන් ,විජය කියන්නේ විශිෂ්ට නළුවන් වගේම ජන දුක ,ජීවන බර හදුනන දේශපාලකයන්. සමහර වට්ටි අම්මල වගේ නිලියෝ වගේ නෙමෙයි. ඔහුගේ කතාවලට සවන් දෙන්න. ඔහු ජනතාවගේ පැත්තෙන් හොද අදහස්,ප්‍රශ්න සාර්ථක ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්නෙක්. (නදී)
රම්සි මම වසර 30 ක් ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේ. මෙරට ඕනෑම චිත්‍රපටයක් ඕනෙම කලාකරුවෙකුට ලංකාවේ වගේ ප්‍රදර්ශනය කරන්න බැහැ. දැඩි තත්ත්ව පාලනයක් යටතේ තමයි අවසර ලබා දෙන්නේ. (නදී)
අශෝක හදගම, දර්මසේන පතිරාජ, ලෙස්ටර් ජේම්ස් පිරිස්,රන්ජන් රාමනායක , ප්‍රසන්න විතානගේ වැනි කලාකරුවන් ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික තලයට ගෙන යාමට විශිෂ්ට සේවයක් කල කලාකරුවන්. මොවුන්ව මීට වඩා ඇගයීමකට ලක්විය යුතුයි. (නදී)
ඕක බලන්න පැරිස්වල හිටියේ 20 දෙනයි. (නදී)
වන ෂොට් කියලා අර "බාෂා" කියන දෙමල ෆිල්ම් එක කොපි කරලා පෙන්නලා දැන් මොකක්ද පෙන්නන්න හදන්නේ. ස්විට්සර්ලන්තයේ හෝල් හවුස්ෆුල් ඇති. (නදී)
තිලක් ලංකා, කඩේ යාම නවත් වන්නේ මහා ඡන්දයෙන් පසුවද ? (නදී)
නියමයි... ! සැරයක් බැලුවොත් නැවත බලන්න හිතෙන මාරු ෆිල්ම් එක. රන්ජගේ ෆයිට්ස් කියල වැඩක් නෑ. ජය වේවා ! (අ)
ලස්සන චිත්‍රපටියක් මම සුබ පතනවා. (ස)
මේක බලන කට්ටියට සල්ලි දෙනවද මෙයා. (නදී)
ඕනෑම කෙනෙකුට ස්විට්සර්ලන්තයේ හෝල් එකක් සල්ලිවලට කුලියට අරගෙන ෆිල්ම් පෙන්නන්න පුළුවන්. හැබැයි බලන්න කට්ටිය ගෙන්නගන්න වෙන්නෙත් සල්ලි දීල තමයි. (ස)