පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලීමෙන් අද (12) සවස මිය ගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. මහසෙන් පෙදෙසේ පදිංචි මෙම සිසුවා තෝපාවැව මහ විදුහලේ සිසුවෙකි. ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට බලාපොරොත්තුවෙන් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට කොල්ලෝ හොදට පරිස්සන් කරගන්න ඕනේ දුක තමා එ්ත් ඔයාට තෙරුවන් සරණයි නිදුක් සුව පතනවා! (නදී)
අහිංසක දෙමවුපියන්ට තමයි සදාකල්ම දුක. (ස)