මට්ටක්කුලියේ ස්ථාන දෙකක දී කාන්තාවක හා මිනිසකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අද අලුයම 4.45ට පමණ මට්ටක්කුලිය ශාන්තිපුර නිවෙසක කාන්තාවක වෙඩි තබා මරා දමා ඇත.
ඊට පැය ගණනකට පෙර මෝදර දීී තරුණයකු කපා කොටා මරා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ධර්මද්වීපයට වෙච්චි දෙයක්... අහන අහන බලන බලන හැමදාකම මිනී මැරුම්, මංකොල්ල, දුෂණ, වංචා.... දැන්නම් ලංකාවට එන්නත් බයයි මට....... මේකෙත් කොනක අන්තිමට දෙෂ්පලුවෙක් හරි නැත්නම් ඒ අයගේ ගෑවිච්ච එකෙක් හරි ඉන්නවා... සහතිකයි (අ)
අනේ ඉතින් අද උතුම් පොහොය දවස වෙලත් මේ අය මරා ගන්නවනේ (නදී)