වත්තල ඇලකන්ද තාපවිදුලි බලාගාරය පිටුපස අධිආරක්ෂක කලාපය ආසන්නයේ පවත්වාගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලා විශාල ප්‍රමාණයේ ගොඩා බැරල් 66 අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. වලාන දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත සති ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැඟවී සිට සිදු කළ මෙහෙයුමකින් පසු අද සවස එක් සැකකරුවකු ද සමග මෙම ගෝඩා තොගය සොයාගත් එම ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉන්න නිළධාරිත් මනුෂ්‍යයෝ තමයි. ඵක්කෙනෙක් දෙන්නේක් කල වරදට හැමෝම වැරදි නැහැ (නදී)
මර පින්කමක්නේ කරලා තියෙන්නේ....... මේ විදියටම අපේ කුඩු ලොක්කෝ ටිකත් අල්ලනවනම් තමයි හොඳ,...... (ස)
හොර අරක්කු කියන්නේ බදූ මුදල් නොගෙවන එකේ වෙනස විතරයි (ස)
මෙවන් වැඩ වලට පොලිසියට කවුරුත් ප්‍රණාමය පුද කල යුතුය, පොහෝදා කල උසස් පුණ්‍ය ක්‍රියාවක් . (ස)