පොලිස් අත්අඩංගුවේ සිටි සැකකාරියකට පැන යෑමට ඉඩ දුන්නැයි සැකපිට බණ්ඩාරගම පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
සැකකාරිය පොලිසියේ බංකුවක් උඩ නිදා සිටි බවත්, පසුදා උදේ බලන විට ඇය නොසිටි බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතාගන්න පුලුවන් මොකද්ද වුණේ කියලා.එතකොට පොලිසියේ ගේට්ටුව ළඟ මුරපළේ හිටි දෙන්නා කොහෙද හිටියේ ඒ වෙලාවේ? ඕකට කියන්නේ " කල දුටු කල, වළ ඉහගැනීම කියලා ". (නි)
" මහා මුහුදේ නැවු ගියාට පාරවල් හිටිනවදයි " කියා, කට්ටියට හිතෙන්න ඇති. (නදී)
කාන්තාවක් නොවේ අම්මා තාත්තා අත් අඩංගුවට ගත්තත් කූඩුවේ දාලා තියන්න කියන්නේ ඒකයි (නදී)
නිහාල්, විකල්පයක් තියෙනවා. එකෙන් දරු පවුල් ඊට වඩා අනාථ වෙනවා. (අ)
අනේ අනිච්චං (අ)
අනේ මේ තරම් හොදට කොන්ද පන තියාගෙන කරන්න පුළුවන් වෙන රාජ්‍ය ආයතනක් නැති තරම් (අ)
මට පේන හැටියට බැංකුව උඩ ගොරව ගොරවා නිදා ගෙන තියෙන්නේ පොලිසියේ මහත්තුරු ටික ! නැතිනම් මේ බවලතිය කොහොමද එහෙම පැනල යන්නේ. (අ)
බලනකොට නිදියල තියෙන්නේ සැකකාරිය නෙවෙයි. පොලිසිය. (අ)
මේ කාන්තාව එදා රෑ පොලිස් නිලධාරීන්ට මොනවා හරි අල්ලසක් දුන්නාවත්ද? (අ)
උපුල් ඔබ හරි, මායම් 64 න් එකක් දෙකක් දැම්මම පොලීසිය අහුවෙලා (දී)
වැඩ තහනම් නොකර වෙන දඬුවමක්,විකල්පයක් නැද්ද?දරු පවුල් 3 ක් අනාථයි (නි)