මිනී මැරුම් නඩුවක දෙපාර්ශවයක් අතර හික්කඩුව කලූපේ දී වෙඩි තැබීමක් හා පිහි ඇණුමක් සිදුවිය. නඩුවේ සාක්කිකරුවෙක් වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. ඔහුගේ පිහි පහරින් තුවාල ලැබූ සැකකරුගේ සහෝදරයෙක් රෝහල්ගත කරනු ලැබීය. වෙඩි කෑ සාක්කිකරු වෙඩි කාගෙන ගොස් තමන්ට වෙඩි තැබූ පුද්ගලයාට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (ස)
නඩු නීතිඥවරුන් අදිනකොට, පොලීසිය සාදාරනය නොකරන කලට, තමන්ටම තම තමන්ගේ ප්‍රශ්න මෙහෙම විසඳ ගන්න එකට වරදක් කියන්නේ කෙසේද? (ස)
රටේ නීතිය ගැන හොඳ අවබෝදයක් තිබුන මිනිහෙක්.
හික්කඩුව නම නිකන් හොලිවුඩ් රියල් වගේ කරොත් හොඳයි වගේ. (අ)
දැන් නිකන් චිකාගෝවල සහ දෙමල චිත්‍රපටි කෑලි වල එන සීන්නේ මහපාරේ පෙන්නන්නේ. (අ)
වෙඩි කැ උරා මතක් වෙනවා (අ)
ඔය වයිරය තාමත් ඉවර නැද්ද..?අප්‍රේල් මාසේ තිබුණු සංගීත සංදර්ශනයේදී මේක වෙයි කියල බයේ හිටියේ., මුන්ට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ, දෙපැත්තම එකයි කියන්න කටට එන වචන ලියන්න අමාරුයි එසැන තුල (අ)
එල්ලුම් ගහ නැති අඩුපාඩුව නේද ? (නදී)