වෙරෝනා ජංගම සේවය15/16 රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ මිළග ජංගම සේවය වෙරෝනා නුවර වියා බෘනෙල්ලෙස්කි අංක12 දරන ස්ථානයේ චිවිකා ශාලාවේ මාර්තු 15/16 දිනයන් 07 March 2014
වන දිවි සංහාරය ලෝකය පුරා මාර්තු තුන්වැනිදා ,වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ, දිනය සැමැරිණි. විවිධාකාර සේවාවන් උදෙසා, ‘ලෝක දිනයන් ’ සමරන කාලයක වන ස 07 March 2014
ජුනියෙන් පසු ලංකාවට යුරෝපා හවුල ළංවන හැඩයි ඉතාලියේ ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හා සෙනෙට් සභිකයකු වන ස්තෙෆන් වකාරි ලංකාදීප එසෑණ සමග කෙටි සාකච්ඡාවකට එක්විය. ම 07 March 2014
බණ්ඩාරනායක ගුරුවරු දෙන්නෙක් මාරු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කලබලයට මුල්වීයැයි චෝදනා එල්ල වූ ගුරුවරුන් දෙදෙනාටම අද ස්ථාන මාරු ලැබී ඇතැයි අධ්‍යාපන ආරංචි ක 07 March 2014
හාමුදුරුවන්ගේ කරුණාව උතුරයි කාවන්තිස්ස රජ සමය තෙක් අතීතයකට උරුමකම් කියන ඇඹිලිපිටිය, මොරකැටිය, කළගෙඩිආර ශ්‍රී ගංගාතිලක රජමහා විහාර භූමියේ අනවසරයෙන් මැණික් 07 March 2014
කුඩු ගෙන් වූ හතර දෙනෙක් අත්අඩංගුවට ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් බවත් මේ සම්බන්ධයෙන් කොළඹදී ශ්‍රී ල 07 March 2014
ගෙදර බල්ලා මර්වින් සපා කයි ගෙදර සිටින බල්ලා තමන් සපා කෑ බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා නුගේගොඩ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් වීවෘත කිර 07 March 2014
අද කාලගුණය (මාර්තු 07) නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි ඇති වන අතර අනෙක් පළාත්වල සන්ධ්‍යා කාලයේ දී හෝ 07 March 2014
බෝල්ට් ඇණ අස්සේ හෙරොයින් බෝලට් ඇන අස්සේ සඟවාගෙන මෙරටට ගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 36 ක් ඔරුගොඩ වත්ත කන්ටේනර් අංගනයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකා 07 March 2014
ගල්ගමු දළ පූට්ටුවාට වෙඩි වැදිලා ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති. වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා සොයා ගත් බවත්, ප්‍රත 06 March 2014
‘මන්නාරම මිනීවළ පැරණි සුසානයක්‘ මන්නාරමේ සමූහ මිනී වළකයි ලෙස සැකකරමින් කැණීම් සිදුකළ ස්ථානය පැරණි සුසාන භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ස්ථානය 06 March 2014
බණ්ඩාරනායක සිසුන්ට ඇප ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ මහේස්ත්‍රාත් 06 March 2014
දෙමළ මහා සෑය පිළිසකර කරයි පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතිය අරමුදල අද ඇරැඹීය. 1982 දී ඇරැඹුණු ප්‍රතිසංස්කරණ අතර මග නතර වීමෙන් පස 06 March 2014
බුදු පුදටත් වංචාව ඉන්දියාවේ නිෂ්පාදන ලෙසට ව්‍යාජ ඇසුරුම්වල බහා වෙළෙදපොළට නිකුත් කිරීමට සුදානම් කැර තිබු මෙරට නිෂ්පාදනය කළ බාල හදුන්කූරූ පැකට් ල 06 March 2014
ෆේස් බුක් පැමිණිලි ගලයි ෆේස්බුක් සමාජ ශාලා වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුම් පවත්නාගෙන යමින් විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කිරීමේ පැමිණිළි තුන්ද 06 March 2014
සරසවි දෙකක සිසුහු පාරේ සෞන්දර්ය උපාධිය වසර 3 ක් දක්වා කප්පාදු කිරීමේ තීරණය වහා නවත්වන ලෙස ඉල්ලා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය 06 March 2014
දමන ප්‍රාදේශිය සභාවේ සභාපති රිමාන්ඩ් කළමනාකාර සහකාරවරියකට පහරදී තුවාල සිදු කළැයි දමන ප්‍රාදේශිය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බන 06 March 2014
ඖෂධ කෙටුම්පත අමාත්‍යංශයට ජාතික ඖෂධ හා සුවඳ විලවුන් පිළිබඳ අවසන් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නොබෝදා භාර දුන් බව නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතී 06 March 2014
මහ රෑ දෙකට සිසුවියෝ බස් නැවතුමේ කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිස් නිලධරයෙක් කියයි. 06 March 2014
පිල්ලෙගෙ වාර්තාව ජී.ඇල් පට්ටගහයි ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විර 06 March 2014
රක්ෂණ වන්දි පැමිණිල්ල අතේ පත්තුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම හා වැලිපැන්න අතර අද අලුයම 3.55 ට වෑන් රියක් අනතුරට පත් වී යැයි රියදුරකු කළ පැමිණිල්ල අසත 06 March 2014
කොටි හොල්මන් තවත් මදි කියයි ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මඬුල්ලේ සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳව ඇමෙරිකාව ඉදිරිපත්කිරීමට යන යෝජනාවලිය "කමකට නැති" 06 March 2014
නෑදෑයාට උප ඇමැති ලොකු හැන්දෙන් බෙදයි අත්තනගල්ලේ පාසල් කිහිපයක සංවර්ධන සමිති රැස්වීම් කැඳවමින් තම ඥාතියකුට ඡන්ද ප්‍රචාරයක් ගෙන යන නියෝජ්‍ය ඇමැතිවරයකු ගැන සොයා බලන ල 06 March 2014
ඇතුළේ කැපිල්ලක් ඇතැයි උප ඇමැති කියයි ගංජා සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විල්ගමු ප්‍රාදේශිය සභා සභාපති ජයන්ත වීරසේකර නඩුව අවසන් වන තුරු ධුරයෙන් ඉව 06 March 2014
හිටපු නාගරික මන්ත්‍රී ගංජා සමග අල්ලයි ගංජා ග්‍රෑම් 950 ක් ලඟ තබා ගත් බව කියන හලාවත නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 06 March 2014
සුරාබදු වෙඩි තැබීම් දෙකම එකම පිරිසකගේ වැඩක්? සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නිවසටත් සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ නිවසටත් පැයක් ඇතුලතදි වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව 06 March 2014
අද කාලගුණය (මාර්තු 06) නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළා 06 March 2014
බණ්ඩාරනායක සිසුන් තුන් දෙනෙක් සැකපිට ස්වර්ණවාහිනී සහ හිරු රූපවාහිනී නාලිකා මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් බවට සැක පිට ගම්පහ බන්ඩාරණායක විදුහලේ සිසුන් තිදෙනකු අත්අඩං 06 March 2014
සුරාබදු ලොක්කගේ නිවසටත් වෙඩි සුරාබදු කොමසාරිස් ජෙනරාල්ගේ කොට්ටාවේ නිවසටත් සුරාබදු ප්‍රධාන පරික්ෂකවරයෙක්ගේ රුක්මල්ගම නිවසටත් අද අළුයම වෙඩි ප්‍රහාර එල්ල වී 06 March 2014
ඇෆ්ගන් ජනපති ලංකාවේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති හමීඩ් කර්සායි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද සවස දිවයිනට පැමිණියේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්ත 05 March 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026