පාසල් තුන්සිය හතලිස් තුනක ආපන ශාලා පරීක්ෂා කර පාසල් රැසකින් කල් ඉකුත් වු කෑම හා බීම සොයා ගත් බව වෙළෙද අමාත්‍යංශය කියයි.
කොළඹ ආනන්ද විදුහල් කැන්ටිමෙන් ද කල් ඉකුත් වු කිරි හා බීම සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් බොහොම හොඳ වැඩක් (නි)
පාසල් කැන්ටින් ඔක්කොම හොද පරික්ෂාවකට ලක් කරන්න ඕනේ. තියෙන තරමක් තියෙන්නේ කුණු කෑමනේ (නදී)
ආනන්ද පරිපාලනයට මෙහි වගකීම පැවරෙනවා. (නදී)