පසුගිය මැයි රැලියට කොළඹ හයිඩ් පිටිය නොලැබුණු ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් හා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය උසාවි නියෝග කඩ කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධරයින්ගේ උපදෙස් ගෙන මේ නඩුව අවසන් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැමිණිල්ලට උපදෙස් දුන්නේය.
මැයි දිනය ද අවසන් වී ඇති බව සිහිපත් කළ මහේස්ත්‍රාත් නඩුව ලබන 15 වැනිදාට කල් තැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd