චිත්‍රපට නිළි සබීතා පෙරේරා හා ඇගේ සැමියාට ලබන 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටින ලෙස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
රුපියල් දහඅට ලක්ෂ අසුපන්දහසක් වෙනුවෙන් අගරු චෙක් පත් නිකුත් කළැයි සබීතාට හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහට එරෙහිව පැමිණිලි කැර ඇත.
ඉදිකිරීම් සමාගමක කරවාගත් වැඩ වෙනුවෙන් සබීතාගේ හා ඇගේ සැමියාගේ සමාගමෙන් චෙක් පත නිකුත් කැර ඇති බව උසාවියේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුවේ සල්ලි තියෙන්න නැතුව ඇති මෙයා (අ)
සබීතා ඔන්න බබෝ බිල්ල කියා ගෙනම එන්න.(නදී)