සිසුවකුට දඩුවම් කළැයි සමාව ගැනීම සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ගුරුවරියක කුරුණෑගල නගරාධිපති වෙත යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිට එරෙහිව ගුරු උද්ඝෝෂණයක් අද පැවැත්විණි.
ලංකා ගුරු සංගමය ඇතුලු විදුහල්පති වෘත්තිය සමිති එකමුත්ව මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ උසාවියකට ගිහින් සමාව ගන්න කිව්ව නම් ඒකත් එකක්. මෙහෙම සමාව ගැනීම් මොන නීති පොතේද ලියවිලා තියෙන්නේ. (නදී)
කවුරුත් පාසල් භූමිය වනසන්න එපා. ඔතන අනාගත පරපුර ඉගෙනගන්න තැන මිස එක එක අයගේ නොපනත් කම් ප්‍රදර්ශනය කරන තැනක් නෙවෙයි (නදී)