මැදිරිගිරිය රක්ෂිතයෙන් කැපු කුඹුක් දැව පැටවු ලොරියක් එහි රියදුරු හා සහායකයින් තිදෙනකු සමඟ මැල්සිරිපුරයේදී අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලීසිය කියයි.
කුඹුක් ලී ලොරියේ පිටිපස දමා ඒවා නොපෙනෙන අයුරින් හිස් වතුර බෝතල් අසුරා තිබු බව ද කාලයක සිට මෙලෙස කුඹුක් දැව කොළඹට රැගෙන යන බව ද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ලී වල වටිනාකම රුපියල් ලක්ෂ තිහකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd