වාරික මුදල් නොගෙවීම නිසා ෆිනෑන්ස් සමාගමකින් ‘සීස්’කළ බස් රථයක් පැහැරගත්තැයි සැකපිට අත්අඩංගුවටඩ ගත් දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අකිල නුවන් කන්දෙආරච්චි හා ඔහුගේ පොලිස් ආරක්ෂකයෝ දෙදෙනා අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.
පමා වී අධිකරණයට ඉදිරිපත් වු කැලුම් ජගත් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුපසින් යන කට්ටියට ජයවේවා! (නි)
එතකොට සභාපති තුමා පමා වෙලා නෙමෙයිද ඉදිරිපත් උනේ? (නදී)
ජය වේවා! (නි)
හරිම වීරයෝ නේද? (නි)
ලංකාව නම් දැන්නම් අපායක් වගෙයි. ඔක්කොම ප්‍රා. සභාපතිවරු මොන කෙහෙල්මලකට හරි හිරේ යනවා. ඊට පස්සේ මේ ඔක්කොම උසාවියෙන් එන්නේ වීර පුරන් අප්පුල වගේ ( වීර පුරන් අප්පු මට සමාවෙන්න ). හොරාගේ පස්සෙන් දැන් විලාසිතාවක් වගේ 'ජයවේවා' කිය කීයා පිරිසකුත් එනවා. මේ ඔක්කෝටම රජ කලේ දඬුවම් දිය යුතුයි.(නදී)
බලාපල්ලකො මේ අයට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද? (නදී)
චන්ඩි පාට් කාරයන්, සුදු වෑන් කාරයන්, මීනීමරුවන්, කප්පන් කරුවන්, එතනෝල් කාරයන්, කුඩු මුදලාලිල, රජයේ දේපල කොල්ල කන්නන්, ළමා දූෂකයන් නිදැල්ලේ ඉන්නවා (නදී)
හරියට කැන්වසින් එකක් යනවා වගෙයිනේ (නි)