දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ සභාපති අමිල නුවන් කන්දෙආරච්චි පොලීසියෙන් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
ෆිනෑන්ස් නොගෙවීම නිසා ෆිනෑන්ස් සමාගමෙන් අත්අඩංගුවට ගත් බසයක් අවිස්සාවේල්ලේදී පැහැර ගත්තැයි කියන සිද්ධියක් මත ඔහු අත්අඩංගුවට ගත්තැයි පොලීසිය කියයි.
ඔහු අවිස්සාවේල්ල පොලීසියට භාර වු බව පොලීසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොලිස් නිලධාරින්ට ටිකක් හිතන්න තිබුණානේ. මෑත ඉතිහාසය මතකයි නේද ? (නි)
ප්‍රාදේශීය සභා, පළාත් සභා හැමතැනම හොරු පිරිලානේ. අවංක සේවකයෙක් හොයාගන්නම නැද්ද? (නි)