බණ්ඩාරගම වැල්මිල්ලේ සාරාලංකාර විදුහලේ 10 සහ 11 ශ්‍රේණිවල විභාගය පැවැත්වෙද්දී එම සිසුන්ට පෙනෙන පරිදි නාට්‍යයක් රූගත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන්නැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලන බල ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
සිසුන්ගේ අවධානය වෙනතකට යොමු වෙන මෙවැනි දෑ කිරීමට අවසර දීමට බලධාරීන්ට නොහැකි බවත්, විභාගයට බාධා වන අයුරින් රැස්වීම්, පෙළපාළි පැවැත්වූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් නොපැවැත්වීම නිසා දිගින් දිගටම එවැනි දෑ සිදුවන බවත් ස්ටාලින් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගැන විමසන්න හොඳම කෙනා කවුද කියලා මම දන්නවා. ඒත් කියන්න බැහැ මෙතන (නි)