හොරෙන් මෙරට රැදී සිටි විදේශිකයන් 50ක් මාට්ටු වීසා කාළය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ, බම්බලපිටිය ප්රදේශයේ පිහිටි මහළ් ගොඩනැගි.. 2 hours ago
Y චතුර · 1 hour ago බලන්න මේ දුම්රිය සේවක මහත්වරුන්ගේ හැටි? මේ වගේ බර වැඩ කරනකොට ආරක්ෂක උපකරණ, ආරක්ෂක සපත්තු, හිස් වැසුම් ආදී දේවල් පළදින්න ඕනෑ. දෙපාර්තමේන්තුව මේවා සපයන්න වගබලාගන්න ඕනෑ. මේ අයට අනතුරක් වුණාට පස්සේ වන්දි ගෙවලා වැඩක් නැහැ. (නි) Reply 0
Y සන්ජය් · 1 hour ago දැන් දැන් හිතෙනවා මෙච්චර කල් පීලි පැන්නෙ ඕක කරගන්න කියල , මොකද පරණ ඒවා විකුණගන්න පුළුවන්නේ .(දී) Reply 0
Y ගාමිණී - සිරි · 1 hour ago කොල්ලුපිටිය ,බම්බලපිටිය,වැල්ලවත්ත දිගටම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රේල් පීල්ල සිල්පරන්කොට වලට සවි කරන ලොකු ඇන තැනින් තැන ගලවලා.එක්කෝ කුඩ්ඩෝ.. නැත්නම් කුඩු විනාශ කරන්න ඕන .එදා අපේ අත්තලා ..මුත්තලා..බුලත් කෙටු මෝල් අත්තටත් ගිය කලක් !! .. (අ) Reply 0
Y රම · 1 hour ago කෝ මේ අයගේ ආරක්ෂක සපත්තු, ග්ලව්ස් , මොනවත් නැහැ පාරේ පරීක්ෂකයෝ හරියට වැඩ කරලා නැහැ මෙච්චර ජීවිත දුවන පර ගෙන මීට වැඩ සෙලකිලිමත් වෙන්න ඕන (දී) Reply 0
Y පිටිගල · 1 hour ago පරණ පීලි විතරක් නොව, පරණ හැමදේම ඉවත්කරන්න කාලය ඇවි්ලලා. ඔය වැඩකට නැති පරණ ඒවා සියල්ල ඉවත් කරන්න ඕනෑ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ලංකාවේ සේවකයින්ගේ තත්ත්වය සහ ස්වභාවය (නි)
හැම වෙලාවේම අශ්වයා පැනලා ගියාට පස්සේ තමයි ඉස්තාලය වහන්නේ. (නි)
මේ යකඩ ගැන අහවල් එක්කෙනාට නම් දැන ගන්න තියන්න එපා. (ස)
බලන්න මේ දුම්රිය සේවක මහත්වරුන්ගේ හැටි? මේ වගේ බර වැඩ කරනකොට ආරක්ෂක උපකරණ, ආරක්ෂක සපත්තු, හිස් වැසුම් ආදී දේවල් පළදින්න ඕනෑ. දෙපාර්තමේන්තුව මේවා සපයන්න වගබලාගන්න ඕනෑ. මේ අයට අනතුරක් වුණාට පස්සේ වන්දි ගෙවලා වැඩක් නැහැ. (නි)
මේ වැඩේ නම් බොහොම හොඳයි (නි)
පරණ පීලි වලට මොකද කරන්නේ? (නි)
දැන් දැන් හිතෙනවා මෙච්චර කල් පීලි පැන්නෙ ඕක කරගන්න කියල , මොකද පරණ ඒවා විකුණගන්න පුළුවන්නේ .(දී)
සංජය හැම දේම වපර ඇහින් බලන්න එපා. (අ)
එකටත් පීලි පනින්නම ඕනේ (අ)
ඇයි කලින් කළේ නැත්තේ (අ)
කොල්ලුපිටිය ,බම්බලපිටිය,වැල්ලවත්ත දිගටම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රේල් පීල්ල සිල්පරන්කොට වලට සවි කරන ලොකු ඇන තැනින් තැන ගලවලා.එක්කෝ කුඩ්ඩෝ.. නැත්නම් කුඩු විනාශ කරන්න ඕන .එදා අපේ අත්තලා ..මුත්තලා..බුලත් කෙටු මෝල් අත්තටත් ගිය කලක් !! .. (අ)
කෝ මේ අයගේ ආරක්ෂක සපත්තු, ග්ලව්ස් , මොනවත් නැහැ පාරේ පරීක්ෂකයෝ හරියට වැඩ කරලා නැහැ මෙච්චර ජීවිත දුවන පර ගෙන මීට වැඩ සෙලකිලිමත් වෙන්න ඕන (දී)
පරණ පීලි විතරක් නොව, පරණ හැමදේම ඉවත්කරන්න කාලය ඇවි්ලලා. ඔය වැඩකට නැති පරණ ඒවා සියල්ල ඉවත් කරන්න ඕනෑ (නි)