විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවුරුවේ පුත්තලම නගරයේ සංචාරයක නිරත විය.
පළමුවෙන් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන වෙත ගිය විපක්ෂ නායකවරයා පක්ෂයට නව සාමාජිකයින් එක කර ගැනීම සිදු කළේය.
ඉන් පසුව පුත්තලමේ පැවති පුත්තලම ආසනයේ එක්සත් ජාතක පක්ෂ ක්‍රියාකාරීන් හමුවකට සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න ටික මදිවට තව එකතු කර ගන්න හිතිලා වගේ. (ස)
හා හා හා විහිළු නෙමෙයි විශාකා. මේ ළමයි ඇත්තටම හිතනවා ඇත්තේ අනේ අපිට උදේට බොන්න හොඳ කිරි එකක්, දවල්ට කන්න හොඳ කෑම වේලක් ලබා දියහැකි හැකියාව ඇති ඔබතුමා උතුම් මිනිසෙක් කියල නේද විශාකා? (ස)
පොඩි විහිළුවක් කලාට මෙතුමාගේ ආර්ථික කළමනාකරණ හැකියාව විශිෂ්ට බව අවිවාදාත්මකයි. ඒ ගෙන සැකයක් නැහැ. හැබැයි කතාව නම් හොදටම මදි. (නදී)
ලංකා තිලක් හැමදාම දාගෙන කඩේ යනවා. තනි සටනක් දෙනවා. හැම ප්‍රවෘතියකටම වගේ අදහස් දානවා. අත කඩාගෙන ලියනවා. අන්තිමේදී ඔයාට ලැබුනේ මොනවද? ඔයා කඩේ යන ලොකු ලොක්කෝ හොද ප්‍රාඩෝ වල සැපට යනවා. වෙන මිනිස්සු කඩේ යන්නේ මුනිච්චාවට. එක දාගන්න ඔයා හැංගිලා කඩේ යනවා. වැඩක් වෙයිද ? ඔයා මෙතන දාගෙන ලියනවට වඩා කීයක් හරි අතට වැඩිපුර යමක් ලැබෙන දේකට ඔයාගේ වටිනා කාලය කැප කෙරුවනම් හොදයි නේද? දෙමව්පියෝ,දරුවෝ, බිරිද ඔයා මේ කඩේ යන දේශපාලුවන්ට වඩා වටිනවා නේද? (නදී)
මේ රටට අනාගතයක් ලබාදිය හැකි බුද්ධිමත් නායකයෙක් නමුත් ඔහුගේ සේවය ලබාගන්න තවමත් ශ්‍රී ලාංකිකයෝ අසමත් වී ඇත. (ස)
පුත්තලම් බුරුවො හිටියද ? (නදී)
මෙයා හොඳ ජනාධිපති කමට නෙමෙයි මුදල් ඇමති කමට (නදී)
දෙවෙනි පින්තුරේ ගැන. උපාසකම්මලා ට වඩා පොඩි ළමයින්ට මොලේ තියෙනවා. පේනවනේ ගණන් ගන්නේ නැතුව ඉන්න හැටි. (නදී)
පුත්තලම් ...........කට්ටිය මොකද දන්නේ නෑ කීවේ? කීවද දන්නේ නෑ අනේ අපිට චන්දෙ නෑ නේ කියල. (ස)
තව එකතුකර ගන්න හදන්නේ ඔය ඉන්න කට්ටිය මදි වෙලාද? (නදී)
දෙවැනි පින්තුරේ හැටියට දෙවිදිහකට අර්ථදක්වන්න පුළුවන්. " අපිට සිල් ටිකවත් හිත සතුටින් ගන්න දෙන්නකෝ. " එහෙමත් නැත්නම් " බුදුඅම්මෝ එන්න එපා " කියල කියනවා. (ස)