සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථානයක් නැගෙනහිර ලන්ඩනයේ අජටන් පාර්ක්හි පසුගිය දා විවෘත කැරිණි.
අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපාන පේමසිරි, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය තුම්ඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා රැසක් මේ අවස්ථාවට සහභාගීවීම සඳහා ලන්ඩනයට වැඩම කැර සිටියහ.
ලන්ඩනයේ විහාරස්ථාන රැසක හිමිවරු ද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ඇතුළු තානාපති නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රටවල වඩිනවා වගේම ලංකාවේ වෙන අපරාද නැති කරන්නත් මොනවා හරි කළොත් නරකද ? (නදී)
විදේශිකයන් බුදු දහමට හරවා ගැනීම පහසු උනත් උපතින් බෞද්ධයන් නිසි මගට හරවා ගැනීමට නොහැකිවී තිබේ. එයට හේතුව භික්ෂුවගේ වත්මන් චර්යා රටාව සහ දේශපාලනයට සම්බන්ධ වීමයි. (ස)