ලාහුගල ඓතිහාසික නීලගිරි සෑයේ කැනීම් වලින් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේලා ලාහුගල මඟුල් මහා විහාරයේදී ඇසළ පොහෝදා වන්දනා කිරීමට සිය දහස් ගණනින් වන්දනාකරුවෝ පැමිණියහ.
ලාහුගල මඟුල් මහා විහාරාධිපති හුලංනුගේ රතනසාර හුලංනුගේ ධර්ම නිකේතනාරාමාධිපති කුරුඳුගොල්ලේ සාරානන්ද,ලාහුගල කිරිවෙහෙර විහාරාධිකාරී ඉඳිගස්ඇල්ලේ පුඤ්ඤසාර හිමි මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කළහ.
පොතුවිල් හි හැඩ ඔයේ සිට කිලෝ මීටර් තුනක් පමණ මහ වන මැද නීල ගිරි සෑයේ නටඹුන් සොයා ගැනුණේ ගිය වසරේදීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉස්සරට වඩා පොලිසියෙන් පෙරහැරවල් වලට ආරක්ෂාව දාන්න වෙලා මොකද දන්නේ නැහැ. (ස)
සාදු,සාදු,සාදු, !!! (ස)
මේ විදියටනම් සර්වඥධාතු අඩි 40 ක කන්ටේරනයක් තරමට ම තියෙන්න ඇති ලෝකේ පුරාටම බෙදා හරින්න. (ස)
සාදු සාදු !!!!!!!!!! (ස)
කුමාර්ට නම් ටිකක් හිත රිදිලා වගේ නේද මහත්තයෝ. මේ මතුවෙන්නේ බෞද්ධ ඉතිහාසය වගේම අපේ සදාචාරය , සංස්කෘතිය නැත්නම් අපේ කම. ඔය මහත්තුරු සතුටු වෙන්න ඕන මේ වගේ අවිහිංසාවාදී දහමක් තියෙන රටක ජිවත් වෙන්න ලැබීම ගැන. (නදී)
එකිනෙකා මරාගැනීම රජකාලේ පටන්, පුතා පියා මැරීම රජ කාලේ පටන් උරුමව ඇවිත්. අද බල්ලෝ බලල්ලු ගානට මිනීමරන මේ රටේ මොන සාමයක්ද ජයා මහත්තය? (නදී)
මම හිතන්නේ මේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේගේම නොවන්නත් පුලුවන්. වෙනත් රහතන් වහන්සේ නමකගේ වෙන්නත් පුළුවන් නේද ? (නදී)