ඉතාලියේ වෙරෝනා නුවර ප්‍රවීන නාට්‍යවේදී ප්‍රනීත් දුනුවිල ශ්‍රී ලංකාවේ ආබාධිත කලාකරුවකුට රුපියල් 75000 ක් පරිත්‍යාග කරන බව පවසයි.
‘දෙවියෙක් ඇවිදින්’නාට්‍යයයේ මුල් දර්ශනයෙන් ලද ලාභය වන එම මුදල එවැනි කලාකරුවකුට පිරිනමන බව ඔහු කියයි.
වෙරෝනා නුවර නව සිනමා ශාලාවේදී පන්සියයකට අධික පිරිසක් එම නාට්‍ය නැරැඹු බව ද යුරෝපයේ තවත් රටවල ද එම නාට්‍යය ද තමන්ගේ ඊළඟ නිෂ්පාදන ද වේදිකා ගත කරන බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd