ගොනුන් වගේ තප්පු නොලා කොළඹ සීත කාමරවලට වී කුණුහරුප නොකියා  ගමේ දරුවන්ගේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනස දෑසින් බලා ගන්නට විපක්ෂයට  ගමට එන්නැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා  කියයි.

‘මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ ඇරැඹිමේ අරමුණ විද්‍යා ගණිත සමත් දරුවන් බිහි කිරීමයි. ගුවන් නියමුවකුගේ මාසික වැටුප රුපියල්  ලක්ෂ 16 යි මාසික වැටුප ලක්ෂ 600’.