සිකුරාදා රාත්‍රී 9 සිට සෙනසුරාදා රාත්‍රී දක්වා මිනී මැරුම් හයක් වාර්තා විය.
මෝදර 02, ගාල්ල නාවින්නේ 01, හික්කඩුව 01,මහරගම 01,කටුගස්තොට 01 ලෙසිනි.
මැරුම් කෑ තිදෙනෙක් කාන්තාවෝය.
සිකුරාදා රාත්‍රී 9 සිට සෙනසුරාදා රාත්‍රී දක්වා මිනී මැරුම් හයක් වාර්තා විය.
මෝදර 02, ගාල්ල නාවින්නේ 01, හික්කඩුව 01,මහරගම 01,කටුගස්තොට 01 ලෙසිනි.
මැරුම් කෑ තිදෙනෙක් කාන්තාවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් මෙහෙමයි, ඒ නිසා මේවා ගණන්ගත යුතු නැහැ කියලා කියන්න කාටවත් පුලුවන්ද?අපිට අතීත නටඹුන් වලින් වැඩක් නැහැ. වර්තමානය සහ අනාගත කටයුතුයි වැදගත්. (නි)
රටට බුදු සරණයි! (නි)
අපෝ මදි මදි. අාශ්චර්යට ලඟා වෙන්න නම් දවසකට විසි පහක් තිහක්වත් ඕනේ. (ස)
ලංකාවට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
මේවාට බලපාන හේතු ගණනාවක් තිබෙනවා (නි)
ආගමික නායකයන් මීටවඩා මිනිසුන් යහමඟට ගැනීම වෙනුවෙන් යම්දෙයක් කළ යුතුයැයි හැඟේ (නි)
මේවට ප්‍රධානම හේතුව, ආගමික නායකයන් තමන්ගේ රාජකාරිය පැහැර හැරීම නේද ? (නදී)
මට මතක විදියට ඉස්සර මිනීමැරීම්,කොල්ලකෑම්,ස්ත්‍රී දුෂණ,අරක්කු ,කුඩු... මේ වගේ නම් තිබුණෙ නැහැ (නි)
අධ්‍යාත්මික මැරයන්ගේ, බලලෝභි පීඩනයේ, බුමරංග විනාශයක්. ඒ සියලු දෙනාට නිවන් සැප ලැබේවා! තෙරුවන් සරණයි! (නදී)
මේ අාස්චර්යට යන ගමනේ සාමාන්‍ය සිද්දි. මෙය තව වැඩි වෙයි. ඒත් කලබල වෙන්ඩ එපා. ඔහොම යන්න තව දෙමු. (නදී)
ඉස්ස්සර මිනී මැරුම් වලට ප්‍රසිද්ධ වුයේ චිකාගෝ. දැන් චිකාගෝ ශ්‍රී ලංකා. ප්‍රේමදාස ජනාධිපති කාලයේ රටේ විනයක් තිබුනා. වෙලාවට නිලධාරීන් වැඩ. පාතාලයෝ ,කුඩු,ගංජා,බාර් ලයිසන්,මිනී මැරුම් ,කැසිනෝ,ගණිකා නිවාස ,තිතම ..තිත (නදී)
ගාමිණී පේනවා නේද රට යන දිසාව. මෙය හොද ලකුණක් නෙවෙයි හරිම දරුණු තත්වයක් මේවා කොහොමද සාමාන්‍ය සිද්දි වෙන්නේ? (නදී)
මේක ධර්මද්විපයක්නේ එ්කයි (නදී)
මතු බුදුවන ගෞතම බුදු හාමුදුරුවනේ පින් සිද්දවෙවී වැරදිලාවත් බුදු සසුන නැවත ලංකාවේ පිහිටුවන්න එපා (නදී)
අනුර පනාගොඩගේ බුදු දහම ගැන දැනුම නම් මරු ? පහත්ගමට වෙන්න ඇති නේද ගෞතම බුදු හාමුදුරුවෝ පහල වෙන්නේ. මනුස්සයෝ මතු බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවොයි. අනික ඉතින් මිනිස්සු මරා ගත්ත කියල බුදු දහම මොනවා කරන්නද ? බුදුන්ගේ කාලෙත් මිනිස්සු මිනි මරාගත්ත අදත් එහෙමයි හෙටත් මේවා නවතින්නේ නැහැ. බුදු දහම අඳුරගෙන දැනගෙන අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න බලමු මොකද පලවෙනි සිල් පදය ප්‍රානගාතයෙන් වැලකිමනේ. අට පහ නොදන්නා අනුරලගෙන් බුදු දහමට සිද්ද වෙන්නේ ලොකු විනාශයක්. එ්ක මේ මිනි මරාගන්න මිනිසුන්ගෙන් වෙන විනාසයට වඩා බරපතලයි ඔන්න කීවා (නදී)
ඔව්...ඔව්...ගාමිණී,ඒ කාලේ හොඳ විනයක් තිබුනා. බෝඩ් එල්ලන් පිකටින් කිරීම එහෙම බොරු. වර්ජන උනත් තිබුනේ ලෙඩුන්ව ප්‍රාණ ඇපයට පත් කල හැකි සුව සේවයේ විතරයි. පාතාලයේ නායකයින්ටද එජාපයේ කෘත්‍යාදිකාරී මණ්ඩලයේ සිටීමට පවා හැකි උනා.මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් වඩාත් මනරම් කාලයක් ඒ.(නදී)
පිටබැද්දර ජයා හොඳ ලස්සන අදහස් ටිකක් දාල තියෙනවා. ගොඩක් ස්තුති මට බුදු දහම ගැන කියල දුන්නට. අටපහ නොදැන හරි මම ලියපු දෙයෙහි අර්ථය මොකක්ද කියන එක වැටහෙන්නේ නැතිව බුදුන්ගේ කාලයේත් මිනීමැරුම් කරපු නිසා ය සාදාරනය කිරීමට යාමෙන් අටපහ දන්නේ කවුද නැත්තේ කවුද යන්න දන්නෝ දනී. ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුනාම ඔය දේවල් වෙනවා. (ස)