සුදු නෙළුම් මල් විසිතුන්දාහක පුජාවක් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඇසල පෝදා දෙවැනි වරටත් පැවැත්විණි.
විහාරාධිපති කිරිඔරුවේ ධීරානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පිංකමට අනුරාධපුරයෙන්,කුරුණෑගලින් හා තිස්සමහාරාමයෙන් නෙළුම් මල් සැපැයිණි.
නෙළුම් මල් රැගත් පෙරහර නුවරඑළි නගරයෙන් ඇරැඹිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතට සැනසිල්ලක් දැනෙනවා (නි)
මේ පිනෙන් සැමගේ සිත් නිවී සැනසේවා! (නි)