නිසි වැටුප් සමග ස්ථිර සේවය හා අතිකාල ඉල්ලා සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උපවාසයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද ඇරැඹිණි.
ජී.එල්.1,2,3 සහ එම් එන් 1 ධන වැටුප් කාණ්ඩ වලට අයත් සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු වෘත්තීයන් කීපයක සාමාජිකයෝ මෙම වෘත්තිය ඇතුළු වෘත්තීය සමිති ක්‍රියා මර්ගයට සහය දක්වති. රෝගී සත්කාර සේවා වලට හානියක් නොවන ලෙස කණ්ඩායම් වශයෙන් උපවාසය කරන බව ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රාජ්‍ය සහ පුද්ගලික අංශ වලටත්, විශ්‍රාමිකයින්ටත් මාසික පඩි වැඩිකිරීමක් කළොත් නරකද? (නි)