හික්කඩුව නාරිගම දී මියගිය අසූ හතර හැවිරිදි දස සිල් මාතාවක ආදාහනය කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී පොලීසිය උසාවි නියෝගයකින් දේහය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කරාපිටිය රෝහලට යැවීය. දසසිල් මාතාවගේ දේහය ආදාහනය කිරීමට හික්කඩුවේ නාරිගම ඉඩමක චිතකය ඉදිකර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
පේනවද පොලිසියේ රාජකාරි වල විෂමතාවය. (නදී)
හදිසියේම මේ මොකක්ද වුණේ? (නි)
මරණය ගැන මොකක් හෝ සැකයක් ඇති (නි)
මොකක්හරි සැඟවුණ හේතුවක් ඇති. අපි බලමුකෝ... (නි)
මරණයට ගරු කර තොප්පිය ගැලෙව්ව නම්. (ස)