පසුගිය 12 වැනිදා පැහැරගෙන බෙලිඅත්තේදී කපා කොටා  දැමු ගයාන් සුරංග (27) ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගියේය.

ඔහු තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකි.