දඹුල්ල පහළ වැවට අද(13) උදෑසන සිට පැය දෙක තුනක සිට තවමත් දැඩි සුළං හමා යයි.
නිවාස රැසකටම හානි සිදු වී ඇත.
පහළවැව ඩබ්ලිව් ජී අතුල අබේසිංහ මහතාගේ නිවස ඉදිරිපිට තිබු විශාල අඹ ගසක් නිවසට හා නිවස ඉදිරිපිට තිබු ට්‍රැක්ටරය මතට කඩා වැටුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd