දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝග කළේය.
දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව තමයි ලෝකයේ මුලින්ම ඔවැනි සිගරට් පෙට්ටි නිෂ්පාදනය කළේ.නමුත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ එයින් දුම්බීමේ අඩුවක් දක්නට නොලැබුණු බවයි. ඉන්පසු වාර්ෂිකව දුම්බොන්නන්ගේ වැඩි වීම 0.002%යි. ඔය පැකට් එකේ මොනවා ඇන්දත් බොන එකා බොනවාමයි. අනෙක කීයෙන් කී දෙනාටද එකවර සිගරැට් පැකට් එකක් මිලදී ගතහැක්කේ...? (නි)
මිනිස්සුන්ට ඔච්චර ආදරේ නම්, සිගරට් කොම්පැනිය වසා දැම්මා නම් මේ ආඩපාලි අහන්න වෙන්නේ නෑ. මේ මිනිස්සු කරන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක්. මෙයා නිකම් බයිලා කියලා රටේ මිනිස්සුන් රවටන්න නේ මේවා දොඩවන්නේ. සිගරට් පැකට් සදහටම නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ටාධිකරණය තිරණ දෙන්නේ නැත. (ස)
සිගරැට් පාවිච්චිය ගතවූ වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටීම ඉතා හොඳ ප්‍රවණතාවයක්. වර්තමාන උගත් තරුණ පරපුර මේ තේරුමක් නැති බියකරු ප්‍රතිඵල දෙන ක්‍රියාවට අවතීර්ණ නොවී සිටීම ජාතියේ වාසනාවක්. මේ කර්මාන්තය හිටි හැටියේ තහනම් කළොත් දුම්කොළ වගාවේ සිට සිගරැට් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා රැකියාවල නිරතවෙන්නන් දුෂ්කරතා වලට පත්වෙනවා.වෙළඳපොළේ ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදනයේ යෙදී සිටින අය ක්‍රමයෙන් එයින් ඉවත්වී විකල්ප ආදායම් මාර්ග වලට යොමු වේවි. (නි)
දැන් කලේ සාමාන්‍ය මිනිස්සු කඩෙන් ගන්නේ සිගරට් පෙට්ටි නොවේ 1 ක් හෝ 2 ක්. සිගරට් පෙට්ටි ගන්න දැන් පොඩි මිනිස්සුන්ට සල්ලි නෑ. (ස)
මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක නෙවෙයි .... සිගරට් වලින් අය කරන බදු වලින් තමයි අධ්‍යපන ක්ෂේත්‍රයට පඩි ගෙවන්නේ .... මොකද රජයට ලාබයක් නැ නිදහස් අධ්‍යපනයක් තියෙන රටක.. තවද වක්‍රාකාරව තවත් බදු වලින් කොටසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යොමු වෙනවා රජයට කිසිම උවමනාවක් නැ , මේ සිගරට් අරක්කු රටේ තහනම් කරන්න. එහෙම කළොත් රජයට අය විය යුතු මහා බදු ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වෙනවා .... කෙටියෙන කිව්වොත් අපි සිගරට් අරක්කු බොන තරමට රජය කැමති .. අපි වගේ දියුණු වෙමින් පවතින 3 වෙනි ලෝකේ රටකට අවාසනාවට ඕක තමයි ඇත්ත කතාව....(අ)
සිගරට් විකුණන කඩවල් වල 3 ය් 3 ප්‍රමාණයේ පෝස්ටර් එකක් ප්‍රදර්ශනය කරන්නත් කියන්න 1ක් 2ක් ගන්න අයට පේන්න. (අ)
කුඩු, ගංජා බොන්න කලින් සිගරට් තමයි බොන්න පටන්ගන්නේ. හොද තීරණයක්., එත් මේවා 100% සාර්ථකද? ලෙඩ කරලා බෙහෙත් කරනවට වඩා හොදයි ලෙඩ නොකර ඉන්න එක.. මතට තිතයි ඕන, කොමා නෙමෙයි.. (අ)
රූපමය අවවාද නොව දුම්වැටි මත්පැන් මිනිසුන් අතරින් ඉවත්වීමට අවවාද දුනනා නම් හොඳයි (නි)