බද්දේගම හා වැලිවිටියේ දිවිතුරේ පෙරපාසල් දරුවන් දෙදෙනකු මිය යෑමෙන් පසු පෙරපාසල් 10ක් පමණ වසා දැමූ බව බද්දේගම ප්‍රාදේශීය සභාපති අනුර නාරංගොඩ මහතා කියයි.
එක් දරුවකු පසුගිය දෙවැනි දා වෛරසයක් ශරීර ගත වීමෙන් හදවතේ පේෂි ආසාදනයෙන් මිය ගිය බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කියති.
පසුගිය අට වැනි දා මිය ගිය අනෙක් දරුවාගේ මරණයට හේතුව සොයා ගැනීම සඳහා පටක කොටස් රස පරීක්ෂකට හා බොරැල්ලේ වෛද්‍ය පරීක්ෂණාගාරයට යැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ඉහළ අහසේ වහින්න ළංවෙන වෙලාවට වලාකුළු අතරින් දුම් ගහගෙන යන යානා දැකලා ඇති. මීට පෙර ඒවා ගියේ ඉහළ අහසේ.මේවා මොන රටේද? ඒවා ගියාට පසු රතු වැහි, කහ වැහි එනවා. කවුද මේවා හොයන්නේ? මේවා කාට කියන්නද? තව අභිරහස් ලෙඩ ඉදිරියට ඒවි. (නි)
මේ රටට මොකද වෙන්නේ. දෙවියනි ඔබ කොහෙද ? නැගිටින්න වෙලාව හරි, මෙහෙම ගියොත් අපේ රට ඉවරයි. (නදී)