IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආගමික සහජීවන ආදර්ශය ජිනීවා නුවරින්

ස්විට්සර් ලන්තයේ ඇති ප්‍රධාන කිතුනු ආගමික සංවිධානයක් වන ජාතික රෙපරමාදු ආයතනයේ  ජෝන් ක්ලොඩ් බසෙට් පාදිලිතුමා  විශ්‍රාම ගැනීමේ උත්සවය ජිනීවාහි චතලේන් කිතුනු දෙව් මැදුරේ දී පසුගියදා පැවැත්විණි.

එතුමන් සමග වසර 20 ක් අන්‍යෝන්‍ය අවබොධයෙන් කටයුතු කළ බෞද්ධ , හින්දු, ඉස්ලාම් ,බහායි හා යුදෙව්  ආගමික නායකයෝ එතුමන්ට සුභ පතා ආශිර්වාද කළහ.

එම අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ස්විට්සර්ලන්තයේ ආගමික සහජීවනය සහ අවබෝධය වැඩි දියුණු කිරීමෙහිලා සුවිශේෂී සේවයක් ඉටුකළ ජිනීවා  ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ ද එම අවස්ථාව නියෝජනය කරමින් එතුමන්ට සුවදායක විශ්‍රාමික දිවියකට ආශිර්වාද එක් කළහ.

චිකාගෝ ආගමික පාර්ලිමේන්තුවේ ශතවර්ෂය සිහිපත් කරමින් 1992 වසරේදී 'ජිනීවා අන්තර් ආගමික පදනම ආරම්භ කිරීමේ දී  ජිනීවා නුවර ක්‍රියාත්මක වන ලෝකයේ ප්‍රධාන ආගමික ආයතන සම්බන්ධ කරගනිමින් මූලික කටයුතු සිදුකළ කාගේත් ගෞරවයට පත් දේවගැති තුමා ද ඔහුය.

 

 

 

 

 



අදහස් (0)

ආගමික සහජීවන ආදර්ශය ජිනීවා නුවරින්

චමින්ද Friday, 11 July 2014 09:47 PM

හැමෝම ආගමික සහජීවනයකින් ජීවත්වෙන්න කැමතියි. නමුත්,එක් පාර්ශවයක් අනිත් පාර්ශවයේ කකුලෙන් අදිනකොට,ඒ දෙය කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. (නි)

:       0       0

ෂෆික් Saturday, 12 July 2014 05:19 AM

මෙන්න ගන්නවානම් ආදර්ශ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site