වැල්ලම්පිටිය කොටිකාවත්තේ ගබඩාවක් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ කසල තේ කිලෝ 70,000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකාය මේ වැටලීම කළේය.
වැල්ලම්පිටිය කොටිකාවත්තේ ගබඩාවක් වටලා සැකකරුවන් දෙදෙනකු සමඟ කසල තේ කිලෝ 70,000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකාය මේ වැටලීම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටපුරාම වංචාව... (නි)
මෙවෙනි කසල තේ විදෙස්ගත කළවිට ලංකාවේ තේ වලට තිබෙන ඉල්ලුම නැතුව යනවා. මේවාට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න තරාතිරම නොබලා (නි)
නීති සැළසුම් කර අයිතිකරු අවුරුදු ගණනාවකට සිරගෙදරටත්, සඟවා තිබුන ගබඩාව රාජසන්තක කිරීමටත්, එතෙර යවන සමාගම වහාම තහනම් කිරීමටත් පියවර ගත යුතුයි. දේශීය වශයෙන් අපිට විදේශ විනිමය ලබාගැනීමට වෙන රටවලට මෙන් ස්වාභාවික සම්පත් බොහොමයක් නැහැ. තියෙන දේත් මේ වගේ විනාශ කරනවා නම් වෙන මොනවා කරන්නද? (නි)
දැඩි දඩුවම් දෙන්න ඕන. ලංකාවේ නම කතා කරනවා. (අ)
දියුණු රටවලට කෑම,බීම,ආහාර පාන වෙනත් රටකින් ආනයනයනය කරන්නේනම් අදාළ සමාගම එරටින් (Quaranttine Certificate )රෝග නිවාරණ සහතිකයක් ,පරිභෝජනය කලයුතු කාලය සඳහන් කොට අනිවාර්යයෙන් ලබාගතයුතුවේ.මෙම කසල තේ අපේ තේ කඩ වලට සැපයීමේ අරමුණින් පිටරට යවන ලේබල් ගසා බෙදා හැරීමට කරනු ලබන උප්පරවැට්ටියක් බව මගේ අදහසයි. (දී)
කර්මාන්ත ශාලා වලින් මේවා පිටවීම නවතා දැමිය යුතුය, ඔව්නට දැඩි නීති දැමිය යුතුය ,(දී)