ශ්‍රී රාමඤ්ඤ මහා නිකායේ නාපාන පෙමසිරි මහනාහිමියෝ පසුගියදා බර්මින්හැම් නුවර ජේතවන විහාරස්තානයට වැඩම කළහ.
මහානාහිමියන් සමඟ මීරිගම විද්‍යාවාස පිරිවෙනාධිපති රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක මකුලැවේ විමල නාහිමි සහ හුරීකඩුවේ පඥාසේකර හිමියෝද වැඩම කළහ.
බර්මින්හැම් ජේතවන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ නිකායේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, මාපලගම සෝරත හිමි සහ තිස්සපුර සුගතරතන හිමියෝ ජේතවන විහාරස්ථානයේදී මහනාහිමියන් පිළිගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd