පිළියන්දල ජාත්‍යන්තර පාසලක අවන්හලේ බීම විස වී සිසුන් එකොළොස් දෙනකු  රෝහල් ගත කළ බවත් තවත් පිරිසක් බාහිර ප්‍රතිකාර ලබා පිට වී ගිය බවත් රෝහල් ආරංචි කියයි.

අවන්හල් හිමිකරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

03 02 04