එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම් අල්හි කුවේන් මාර්ගයේ පාර මාරු වෙමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක (52) කාරයකට යට වී මරුමුවට පත්වූ බවත්, වරද රියදුරාගේ බවත් එරට පොලිසිය කියයි.
මිය ගිය කාන්තාව සමඟ පාර මාරු වූ ශ්‍රී ලාංකික මිතුරිය (42) සුළු තුවාල ලබා රෝහලෙන් පිටව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල රාමසාන් උපවාස නිසා එම පොලීසි විසින් රියදුරන් විශේෂයෙන් දැනුවත් කර තිබෙනවා ප්‍රවේශම ගැන. ඒත් මෙහෙම වුණ එක ගැන කණගාටුයි (නි)
ලංකාව කියන්නේ ලෝකය ඉදිරියේ කුමනාකාරයේ රටක්ද කියලා අපි රට ඉන්න නිසා දන්නවා. ගැහැණුන්ව රට යවන පිරිමි ලැජ්ජා වෙන්න ඕනෑ (නි)
ඔබට නිවන් සුව (දිල්)
එහෙම නොයන අයගේ වියහියදම් සුනෙත් බලාගන්නවාද? (නි)
සුනෙත්, වහල් සේවයට ගියාමද වාහනවල හැප්පිලා මැරෙන්නේ. එතකොට ලංකාවේ වාහනවලට හැප්පෙන්නෙත් වහල් සේවයට ආපු අයද?(නදී)
ඔබට නිවන් සුව! මිතුරියට ඉක්මන් සුවය පතමි! (නි)
කාන්තාවන් වහල් සේවයට යැවීම නැවැත්වීමට නොහැකිවීම නිසයි නේද මේ සියලු දේ? (නි)