සර්ව ආගමික සමුළුවෙන් කැඳවුණු සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාමයේ දී දැන් පැවැත්වේ.
කල්‍යානී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ වැඩ බලන මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමා ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය මහතා ද, ඩි යු ගුණසේකර හා තිස්ස විතාරණ ඇමැතුවරු ද මේ සාකච්ඡාවට සහභාගී වන අය අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳීමයි හොඳම (නි)
යහපත් කාර්යයන් සාර්ථක වේවා! (නි)
සතුටුයි (නි)
පිටිගල, ඔබත් සිංහල බෞද්ධද? මම මේ නිකමට අහන්නේ (නි)
වැරදිද, නිවැරදිද කියලා මම ඇහැව්වේ නැහැ. මම ඇහැව්වේ සිංහල බෞද්ධද කියලා විතරයි. (නදී)
චන්ද්‍ර වගේ හිතන අය ඉන්න කන් මෙරට ගොඩ ගන්න එක නම් බොරු. (ස)
ඔව්! කරුණාජීව මම සිංහල බෞද්ධ තමයි. ඒ විතරක් නෙවෙයි සිංහලකම බෞද්ධ උරුමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරි පත් වෙන මිනිහෙක්. එක වැරදිද? (අ)
ආණ්ඩුවට රිදෙන ඇත්ත කතා කරන ඇත්තෝ දේශද්‍රෝහියෝය, ආණ්ඩුවට කඩේ යන ඇත්තෝ දේශප්‍රේමියෝය. (අ)
හොඳ දෙයක් (නි)
කවදත් මේ ගොල්ලෝ කරන සෙල්ලම රට පාවාදෙන එක හැර වෙන දෙයක් තිබේද.? (අ)
හින්දු සහ ඉස්ලාම් ආගම්ද නියෝජනය වී ඇත්නම් ඉතා අගෙයි. (අ)
කාලෝචිතයි අගය කළ යුතුයි (අ)
කෝ ඔහෙලගෙ බාහු මිත්‍රයා. (අ)
මේ රටේ ප්‍රධාන පාලක පක්ෂයට ප්‍රති විරුද්ධ අදහසක් හෝ සාධාරණ විවේචනයක් කරන පක්ෂයක් හෝ පුද්ගලයෙක් වේ නම් ඔවුහු රට පාවා දෙන්නෝය. දැන් ලංකාවේ නවතම අර්ථ කථනය අන්න ඒකයි. (අ)
ඕස්ට්‍රේලියාවේ ඉන්න පුතත්, තාත්තා වගේමයි. අහන්නේ එකක්, උත්තර දෙන්නේ වෙන එහෙකට.දෙන්නම, සියල්ල දත් පණ්ඩිතයෝ. (ස)
ජාතිය, අගම මුල් කර ඡන්ද ගන්න එක වැරදියි (අ)
පුදුම වැඩක් . මේ රටේ විපක්ෂයට හෝ වෙනත් කෙනෙකුට කිසිම සාකච්චාවක් තියන්න බැහැ . චන්දා හිතන්නේ ඒක රට පාවා දීමක් කියලා. එහෙමනම් අපි විපක්ෂයක් නැති, මහජනයාට කට ඇරීමේ නිදහස නැති හිට්ලෙර් ගේ කාලයට ගැලපෙන්න රට හදා ගමු නේද චන්දා. දේශප්‍රේමය උතුරලාම යාවි. (අ)
මන් දන්නා තරමින් නම් ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් ? (අ)
දැන් රාජ්‍යාගම බුද්ධාගම නෙවෙයිද? සිංහල සහ බෞද්ධ කියන වචන දෙක ලංකාවෙන් අයින් කරන්න බලන්න හාමුදුරුවනේ, එතකොට තවත් කාලෝචිතයි. (අ)
පන්සලේ දායක සභාවේ රැස්වීමටත් ඔත්තු කරුවෝ. බුද්ධි අන්ස වලින් . ඔය මහා නායක හාමුදුරු වරුන් මේවා දන්නේ නැද්ද. (අ)
දැන් එතකොට මේ සාකච්ඡාව වැරදි දෙයක් නම් හරි වැඩේ මොකද්ද ? ඔක්කොම පාරට බැහැල එකිනෙකාගේ බෙලි මිරිකා ගන්න එකද ? (අ)
මේ රටේ දැන් එතකොට රැස්වීම් පැවැත්වීම, අදහස් ප්‍රකාශ කිරීම මුලික අයිතිවාසිකම් ලයිස්තුවෙන් අයින් කරලද ? දන්නැති හින්දා අහන්නේ ? (අ)
අමිල ගමගේ ,කව්රු හරි බළල්ලු විකුනලා සල්ලි හෙව්වට... සල්ලි ඥාව්! ඥාව් !! ගාන්නේ නැහැ කියනවනේ. (අ)
ජාති ආගම් භේද ඉවතදමමින් කව්රුත් සහජීවනයෙන් ජීවත්වෙමු (දී)
හැමෝම රට ගැන හිතනවානම් හොදයි (දී)
මේවා කතා කරලා විසදා ගන්න ඕන ප්‍රශ්න (දී)
සමන්ත, අමිල ගමගේ, ටිනි ....මම ඔයාලගේ අදහසට කැමතියි....(දී)
මේවා හොඳ වැඩ (දී)
දැන් මොකද උනේ (දී)