විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විසින් යළි පත් කරනු ලැබීය.