ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේ දී සිදු කැරිණි. අවමඟුලට විශාල පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ දාස මුදලාලි මාතර තලල්ලේ ඉපදී හැත්තෑව දශකයේ කොළඹ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම සෙතක් කළ ඒ පින්වත්, සිල්වත්,ගුණවත්, දාස මුදලාලි මහතාට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)
ආදර්ශයට ගතයුතු වටිනා චරිතයක්. වෙළඳ ලෝකයෙහි ඔබ ධාර්මික වීරයෙක්. ගුන යහපත් ඔබතුමන්ට නිවන් සුව අත්වේවා! (නදී)
නිවන් සුව අත්වේවා! (නි)
දිරියෙන් ජයගත්, දැයෙන් සමුගත්,නිහතමානිත්වයෙන් අගපත්,දාස ව්‍යාපාරික ,ඩියුරෝ නිර්මාතෘට දෙව්මිනිස් සැප කෙළවර අමා මහා නිවන් සුව අත්වේවා! (නි)
වචනයේ පරිසමාප්තියෙන්ම සත්ගුණ සහිත වූ ගුණදාස මුදලාලි මහත්මයාණන්ට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුවයම අත්වේවා! (නි)
සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට උදව්කරලා රොනී ද මැල් තරහ කරගත්තට චන්ද්‍රිකා කිදිම උදවවක් කළේ නැහැ. නමුත් ඔබතුමා පිබිදෙන ගායක පරපුර හදල රටට දීපු කලා කරුවෝ ඔබතුමාට පින්දෙනවා. නිවන් සැප ලැබේවා (නදී)
වර්තමානයේ වැරදි ක්‍රමවලින් දියුනුවෙන්න හදන මිනිසුන්ට මෙතුමා හොඳ ආදර්ශයක්. ඔබතුමාට දිව්‍යලෝක සැප කෙලවර අමා මහ නිවන්සුව පතමි (නදී)
යහපත් ලෙස ජීවත්ව ලෝකයාට යම් සේවයක් කර,ජීවිතයෙන් මේ ආකාරයෙන් සමුගන්න ඉඩක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? පින කියන්නේ මේ තත්වයටයි. මේ යුග පුරුෂයාට නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කරගත්තා වූ පින් ටිකම ප්‍රමාණවත්. (නි)
ආදර්ශයට ගතයුතු වටිනා චරිතයක්. වෙළඳ ලෝකයෙහි ඔබ ධාර්මික වීරයෙක්. ඔබතුමන්ට නිවන් සුව! (නි)
නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුවයම අත්වේවා! (නදී)
නිවන් සුව අත්වේවා! (නි)
උත්සාහයෙන් දියුනූ උන කෙනෙක්. මේ වගේ අය නැතිවීම අපේ රටට ලොකු පාඩුවක්. (නදී)
ජනහිතකාමී ව්‍යාපාරිකයාට නිවන් සුවම අත්වේවා ! (නදී)
දාස මුදලාලි හා උපාලි විජේවර්දන දෙන්නට 1979 ආණ්ඩුව උදව් කලානම් ලංකාව අද මෙතැන නෙමේ. දාස මුදලාලි ඔබට නිවන් සුව ! (නදී)
සල්ලි සල්ලි දෙයි යෝ දුන්න සල්ලි .....හෙලිකොප්ටෝර් මල් වරුසා හිටන් ..........සල්ලි බලය. ජන බලය.........සඟ බලය.........ඔක්කොම සල්ලි වලට.............හික් හික් හික්........(දී)
මෙන්න ලෝකෙටම නොනිමෙන තරු පෙන්නපු මිනිසෙක්. නමුත් මොහු තරු වක් උෟයේ දුප්පතුන් උදෙසාය. ඔබට නිවන් සුවය (නදී)