මොරටුව ස්වර්ණාබරණ අලෙවි මධ්‍යස්ථානයක රුපියල් කෝටි පහමාරේ කොල්ලය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් ලබන 22 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

දුමින්ද නිරෝෂණ හෙවත් ආමි මංජු හා විරාජ් ජානක ඒ දෙදෙනාය.